අපේ එවුන්ට ගේමක් ගහලා ඇග බැස්සුවොත් සීනි.FB එකෙත් මම දැක්කා මේක Share වෙනවා. ගොඩක් උන් කියන්නේ සීනි සීනි කියලා. මේ මනුස්සයා exercise කරලා ඇඟ බස්සගෙනද කියලා කව්ද බන් දන්නේ.
බලපං කොන්ඩෙ කළු කරා නම් ඌ කොල්ලා වගේ.අඩේ කලින් මම ඕක වෙන දිහාක දැකල, මැද එකා මොකාද කියල කල්පනා කරා, අර්ජුන කියල හිතුනෙම නෑ. අර්ජුන ඇග බැස්සුවනං, මමත් බස්සනව ඩෝ.
ඔව් බන් පිස්සු හුත්තලඅපේ එවුන්ට ගේමක් ගහලා ඇග බැස්සුවොත් සීනි.
"It is the hormone that semaglutide mimics, and it makes you feel fuller for longer by slowing down digestion, which leads to weight loss."
"It is the hormone that semaglutide mimics, and it makes you feel fuller for longer by slowing down digestion, which leads to weight loss."
තමන්ගෙ ලයිෆ් එක ගැන discipline එකක් තියාගන්න බැරි උන් මෝඩකමට නිකන් side effects තියෙන බෙහෙත් බොනව. බලපන් ඒක වැඩ කරන්නෙත් කන එක අඩු කරල මිසක් මැජික් බෙහෙතක් නෙමෙයි.