ක්රිකට් ගහන කාලෙ මාස පහක විතර බඩක් උස්සගෙන පද්ද පද්ද දුවපු එකා නාකිවෙලා ගේම් දීලා ඇග බස්සගයි, නිකන් පලයන් බන්අපේ එවුන්ට ගේමක් ගහලා ඇග බැස්සුවොත් සීනි.
බලපං කොන්ඩෙ කළු කරා නම් ඌ කොල්ලා වගේ.
------ Post added on Mar 18, 2023 at 2:20 PM
Habai ee kaley Aravinda ta passe apita hitapu hodama batsman thama Arjunaක්රිකට් ගහන කාලෙ මාස පහක විතර බඩක් උස්සගෙන පද්ද පද්ද දුවපු එකා නාකිවෙලා ගේම් දීලා ඇග බස්සගයි, නිකන් පලයන් බන්
sini thama ban.. mu ehema ega bassaganna taram discipline thi ekek newei mekala sellam karana kaale ehema tibbata...FB එකෙත් මම දැක්කා මේක Share වෙනවා. ගොඩක් උන් කියන්නේ සීනි සීනි කියලා. මේ මනුස්සයා exercise කරලා ඇඟ බස්සගෙනද කියලා කව්ද බන් දන්නේ.
ow, man kiwe bada genaHabai ee kaley Aravinda ta passe apita hitapu hodama batsman thama Arjuna
Pissuda ban. Sanath, Marven, GurusingheHabai ee kaley Aravinda ta passe apita hitapu hodama batsman thama Arjuna
Hapoi cricket danna ekekta ahenna kianna epaPissuda ban. Sanath, Marven, Gurusinghe
Arjuna hitiye Captain skills walata witharai
ආයෙ ටීම් එකට එන්න වෙන්න ඇති බස්ස ගන්න ඇත්තේ..( සෙල්ලං කරන කාලෙවත් බැහැපු නැති ඇගක් කොහේ බස්ස ගන්නද බං)FB එකෙත් මම දැක්කා මේක Share වෙනවා. ගොඩක් උන් කියන්නේ සීනි සීනි කියලා. මේ මනුස්සයා exercise කරලා ඇඟ බස්සගෙනද කියලා කව්ද බන් දන්නේ.
View attachment 200197
බලපං මූ ඇග බස්සලා..
Ela machan kiyanne naHapoi cricket danna ekekta ahenna kianna epa
Man kiyana kaale Marvan hitiyeth na
Oya okkotama wada Arjuna consistent..
Ada idan uba kiyana ekak thama.
Hari hariEla machan kiyanne naAda idan uba kiyana ekak thama.
Arjuna thama hodama Batsman.
Cricinfo walatath man message eka 'damma site eka wahaama akulaganiv cricket danne nathuwa boru danne nathuwa' kiyala![]()