හොඳට ලේ වැක්කෙරෙන අලගුඩුවෙක් ගත්තා පොන්නයෝ - තොපිට කොහෙන්ද මේවා?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,440
    22,098
    113
    Gotland
    ඔය මාලුවා තැලිලානේ බං
    මාළු කාරයා උබ මෝඩ පහේ එකෙක් කියල දැනගත්තම අන්දලා දෙන්න ඇති මෙන්න පුතේ නියම අලගොදුවා ලේ වැක්කෙරෙන මාළු
    උඹ වගේ එකෙක් දවසක් මාළු ගන්න ආවම මාළු කාරයා කිව්ව දන්න අය දන්නවා නියම බලයා කියල තැලිච්ච පරණ බලයෙක් පෙන්නුවා
    අරූ අරන් ගියා මම දන්න එකෙක් පෙන්නුවේ අන්න බලහං අරූ වික්ක හැටි කියල.

    පලි
    උබ ගිහිං ඔය මාළු ටික වැල්ලේ එකෙක්ට පෙන්නලා කියපං තොපිලට කොහෙන්ද මේවා කියල. ඌ කියයි ඔව් අපිට මේවා නෑ කියල
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,628
    1
    15,328

    සෙනසුරාදා දවසෙ අ‍ාතල් එකටත් එක්ක conspiracy theory එකක් ගැන හිතමුද? ප්‍රස්තූතය: අද වුණ දේවල් සහ මම දාපු thread අතර symbolic සම්බන්ධයක් තියෙනවාද? මම මේ කියන්නෙ අ‍ැත්තටම අලගුඩුවෙක් ගැනමද? 🤔

    https://elakiri.com/threads/සෙනසුරා...ead-අතර-symbolic-සම්බන්ධයක්-තියෙනවාද.2097233/
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,719
    1
    9,446
    113
    colombo
    Pako mama hikkaduwe
    Api malu ganne kelinma wallen

    Oya kunu maluwek ponz

    Maluwa thalila.. paranai paata

    Anika ponnayo alaguduwa newey Alagoduwa
    ------ Post added on Mar 18, 2023 at 9:54 AM

    වල්ලෙන් කොහොමද බන් මාළු ගන්නේ?
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    කාලෙකට පස්සෙ හොඳ අයිස් ගහපු නැති අලුත් අලගුඩුවෙක් හම්බුණා. මාළු දන්න උන් දන්නවා අ‍ැතිනෙ, අලගුඩුවෙක් හොඳයි නම් කපද්දි ලේ වැක්කෙරෙන්න ඕන. 😍😍

    දැන් මූව උයලා පාන් කන්ඩ යන්නෙ. බලපිය මූ රතු පාටට ලස්සනට ඉන්න හැටි. නියම රහ එන්න නම් මූව දාලා ගෙනාව ෂොපින් බෑග් එකත් හෝදලා ගන්න වතුර ටික හොද්‍දට දාන්න ඕන.

    තොපිට කොහෙන්ද හුත්තො මේ සැප?

    එකම එක මාළුවයි අරන් තියෙන්නෙ. ඕකට ත්‍රෙඩ් එකකුත් දාලා. අඩු ගානේ කිලෝ පහක්වත් අරන් කනවයි කියලා කිව්වත් කමක් නෑ
     
    • Haha
    Reactions: sahan50

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    හොද කොරලියක් කාපන් උබට ෆ්‍රෙෂ් බඩු ඕනේ නම් මුහුදු මාළු ෆ්‍රෙෂ් ගන්න ඕනේ නම් උබටත් බෝට්ටුවේ ගිහිල්ල එතනදීම උයන්න වෙනවා :lol:
     
    • Like
    Reactions: sahan50

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,026
    113
    අඩු කුලේ අලගොඩුවෝ කන් නෑ. උසස් කුලේ කෙලවල්ලෝ කන්නේ අපි. කුට්ටි කුට්ටි
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,983
    6,358
    113
    kandy
    giya athme dad wife mom kid neda oya kapala plate ekata dala screenshot danne?
    Pau pau😂

    කාලෙකට පස්සෙ හොඳ අයිස් ගහපු නැති අලුත් අලගුඩුවෙක් හම්බුණා. මාළු දන්න උන් දන්නවා අ‍ැතිනෙ, අලගුඩුවෙක් හොඳයි නම් කපද්දි ලේ වැක්කෙරෙන්න ඕන. 😍😍

    දැන් මූව උයලා පාන් කන්ඩ යන්නෙ. බලපිය මූ රතු පාටට ලස්සනට ඉන්න හැටි. නියම රහ එන්න නම් මූව දාලා ගෙනාව ෂොපින් බෑග් එකත් හෝදලා ගන්න වතුර ටික හොද්‍දට දාන්න ඕන.

    තොපිට කොහෙන්ද හුත්තො මේ සැප?

    Meka kunu wechcha ekak aise. Ranila dena 5000n oita wada deyak karaganna barida
    ------ Post added on Nov 14, 2024 at 12:03 PM
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,186
    945
    113
    කාලෙකට පස්සෙ හොඳ අයිස් ගහපු නැති අලුත් අලගුඩුවෙක් හම්බුණා. මාළු දන්න උන් දන්නවා අ‍ැතිනෙ, අලගුඩුවෙක් හොඳයි නම් කපද්දි ලේ වැක්කෙරෙන්න ඕන. 😍😍

    දැන් මූව උයලා පාන් කන්ඩ යන්නෙ. බලපිය මූ රතු පාටට ලස්සනට ඉන්න හැටි. නියම රහ එන්න නම් මූව දාලා ගෙනාව ෂොපින් බෑග් එකත් හෝදලා ගන්න වතුර ටික හොද්‍දට දාන්න ඕන.

    තොපිට කොහෙන්ද හුත්තො මේ සැප?

    රතු පාටට තියන ඒවාට තමයි කොහොමත් කැමති නේ.......😜