අලගුඩු කරිය නියමෙට අ‍ාවා පොන්නයො. තොපිට කොහෙන්ද මේවා? 😍😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113
    බලපිය ලස්සන. තව ටිකකින්‍ කීල්ස් එකේ උණු උණු පාන් බානවා. පෙති කපන්ඩත් බැරි තරම් උණුවෙන්ම ගෙනත් කද්දි තමයි රහ වැඩි. කිරි දාන්නත් හිතලා නොදාම හැදුවා. එතකොට ඕන ටිකට දා ගන්න පුළුවන්නෙ. 😍

    තොපිට කොහෙන්ද මේවා ඉතින්?

    මේ මොන හුත්තක්ද කියලා නොදන්න හුත්තලාට

    https://elakiri.com/threads/හොඳට-ල...්තා-පොන්නයෝ-තොපිට-කොහෙන්ද-මේවා.2097167/

    https://elakiri.com/threads/ඕන-මාළු...ාළු-උයන්ඩ-ඉගෙන-ගනිව්-පොන්නයො-ටික-🤣.2097171/

    https://elakiri.com/threads/අලගුඩුව...ිය-සව්-අ‍ැට-ටික-ලස්සනට-තියෙන-හැටි-😍😍.2097172/

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,340
    113
    Ara Sidathwa andala Aluth maalu kiyala dummu Thalichcha kunu maluwa neda oya?

    Market eke visi karapu elolu ussan enawa wage ballonta kanna dapu maalu kuriyekda ussan awe pons ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,038
    113
    Mother Earth
    උබ අමු මාලු කාල තියෙනවද ? අපි කන මලට් ගල් මාලු සීබාස් වගේ මාළු නිකන් කන්න පුළුවන්. හැබැයි fresh වෙවෙ ඔ්න.
     
    • Wow
    Reactions: Asmodeus

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188
    113
    බලපිය ලස්සන. තව ටිකකින්‍ කීල්ස් එකේ උණු උණු පාන් බානවා. පෙති කපන්ඩත් බැරි තරම් උණුවෙන්ම ගෙනත් කද්දි තමයි රහ වැඩි. කිරි දාන්නත් හිතලා නොදාම හැදුවා. එතකොට ඕන ටිකට දා ගන්න පුළුවන්නෙ. 😍

    තොපිට කොහෙන්ද මේවා ඉතින්?

    මේ මොන හුත්තක්ද කියලා නොදන්න හුත්තලාට

    https://elakiri.com/threads/හොඳට-ලේ-වැක්කෙරෙන-අලගුඩුවෙක්-ගත්තා-පොන්නයෝ-තොපිට-කොහෙන්ද-මේවා.2097167/

    https://elakiri.com/threads/ඕන-මාළුවෙක්-රහට-හදා-ගන්ඩ-ඉන්ද්‍රජිත්ගෙ-spice-mix-එක-බලලා-මාළු-උයන්ඩ-ඉගෙන-ගනිව්-පොන්නයො-ටික-🤣.2097171/

    https://elakiri.com/threads/අලගුඩුවාව-spice-mix-එකේ-අ‍ැනුවා-පොන්නයො-බලපිය-සව්-අ‍ැට-ටික-ලස්සනට-තියෙන-හැටි-😍😍.2097172/

    lipa sudda karaganin p#ko.........
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    images
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,402
    1
    62,038
    113
    Mother Earth
    අදත් අමු මාලු කෑවා.
    සුෂී ? මම තාම කාල නෑ. ට්‍රයි එකක් දීල බලන්න ආසයි. raw fish පට්ට nutritious බන්. salmon වගේ මාළු අමුවෙන් කන්න තියේ නම් මරු. :yes:
     
    • Haha
    Reactions: charitha2011

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,649
    2,147
    113
    බලපිය ලස්සන. තව ටිකකින්‍ කීල්ස් එකේ උණු උණු පාන් බානවා. පෙති කපන්ඩත් බැරි තරම් උණුවෙන්ම ගෙනත් කද්දි තමයි රහ වැඩි. කිරි දාන්නත් හිතලා නොදාම හැදුවා. එතකොට ඕන ටිකට දා ගන්න පුළුවන්නෙ. 😍

    තොපිට කොහෙන්ද මේවා ඉතින්?

    මේ මොන හුත්තක්ද කියලා නොදන්න හුත්තලාට

    https://elakiri.com/threads/හොඳට-ලේ-වැක්කෙරෙන-අලගුඩුවෙක්-ගත්තා-පොන්නයෝ-තොපිට-කොහෙන්ද-මේවා.2097167/

    https://elakiri.com/threads/ඕන-මාළුවෙක්-රහට-හදා-ගන්ඩ-ඉන්ද්‍රජිත්ගෙ-spice-mix-එක-බලලා-මාළු-උයන්ඩ-ඉගෙන-ගනිව්-පොන්නයො-ටික-🤣.2097171/

    https://elakiri.com/threads/අලගුඩුවාව-spice-mix-එකේ-අ‍ැනුවා-පොන්නයො-බලපිය-සව්-අ‍ැට-ටික-ලස්සනට-තියෙන-හැටි-😍😍.2097172/

    hukanno. Uyana thana adu gane poddak phidala as karala thiyaganinko. Balapanko othana අපිරිසිදු kama. 🤢🤢
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113
    hukanno. Uyana thana adu gane poddak phidala as karala thiyaganinko. Balapanko othana අපිරිසිදු kama. 🤢🤢
    මොකක්ද අපිරිසුදුකම? සෞඛ්‍යයට අහිතකර නැත්නම් එ‍්ක by definition පිරිසිදුයි. 🙏
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,649
    2,147
    113
    මොකක්ද අපිරිසුදුකම? සෞඛ්‍යයට අහිතකර නැත්නම් එ‍්ක by definition පිරිසිදුයි. 🙏
    uyana hodda newe yako. Oya lipa tikak sudda karala lassanata thiya ganinko.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113
    uyana hodda newe yako. Oya lipa tikak sudda karala lassanata thiya ganinko.
    මොකක්ද ඉතින් අමුතුවෙන් සුද්ධ කරන්න තියෙන්නෙ? ලිපේ දාගෙන කන් නෑනෙ.

    P. S. @Don GasCan මෙන්න උඹ ඉල්ලපු කරියෙ photo එක.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,018
    2
    15,764
    113

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,657
    3,545
    113
    බලපිය ලස්සන. තව ටිකකින්‍ කීල්ස් එකේ උණු උණු පාන් බානවා. පෙති කපන්ඩත් බැරි තරම් උණුවෙන්ම ගෙනත් කද්දි තමයි රහ වැඩි. කිරි දාන්නත් හිතලා නොදාම හැදුවා. එතකොට ඕන ටිකට දා ගන්න පුළුවන්නෙ. 😍

    තොපිට කොහෙන්ද මේවා ඉතින්?

    මේ මොන හුත්තක්ද කියලා නොදන්න හුත්තලාට

    https://elakiri.com/threads/හොඳට-ලේ-වැක්කෙරෙන-අලගුඩුවෙක්-ගත්තා-පොන්නයෝ-තොපිට-කොහෙන්ද-මේවා.2097167/

    https://elakiri.com/threads/ඕන-මාළුවෙක්-රහට-හදා-ගන්ඩ-ඉන්ද්‍රජිත්ගෙ-spice-mix-එක-බලලා-මාළු-උයන්ඩ-ඉගෙන-ගනිව්-පොන්නයො-ටික-🤣.2097171/

    https://elakiri.com/threads/අලගුඩුවාව-spice-mix-එකේ-අ‍ැනුවා-පොන්නයො-බලපිය-සව්-අ‍ැට-ටික-ලස්සනට-තියෙන-හැටි-😍😍.2097172/

    උයපුවා කන්න කලින් උයපු ලිප වටේ සුද්ද කරපං. බලපංකෝ හැටි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,037
    113
    සේදවත්ත
    උයපුවා කන්න කලින් උයපු ලිප වටේ සුද්ද කරපං. බලපංකෝ හැටි
    ඌ කන්න උයන්නෙත් ඕකේ , රෙන්නෙත් ඕක උඩම තමා , ඔය තියෙන්නේ රීල ඉතුරු උන ඒවා