කිරිබත්ගොඩ ඉදන් නාවින්නට යන්නෙ කොහොමද බස් එකෙ..

Mali2009

Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    154 කිරිබත්ගොඩ - අගුලානේ නැහැලා බැහැපන් තුම්මුල්ලෙන්.
    බැහැලා ගනින් 138 එකක්
    හෙට නාවින්නට යන්න ඕනෙ නම් අද පිටත්වෙන්න වෙයි මේ පාරෙ ගියොත් ....

    කොට කොට යන 154 .... ඊට වඩා ලේසියි පයින් යන එක 😅😅😅

    හයිවේ බස්එක තමා ලේසිම පහසුම
     
    Last edited:
    • Like
    Reactions: Rapunzel003

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල
    හෙට නාවින්නට යන්න ඕනෙ නම් අද පිටත්වෙන්න වෙයි මේ පාරෙ ගියොත් ....

    කොට කොට යන 154 .... ඊට වඩා ලේසියි පයින් යන එක 😅😅😅

    හයිවේ බස්එක තමා ලේසිම පහසුම
    ඊලග පාර අහද්දි දාන්න කියහන් "සල්ලි ප්‍රශ්නයක් නැහැ, හයිවේ ඕකේ" කියලා..

    පාරක් කියලා මම දවල් ඉදන් අහගන්න කුනු කතා යකෝ 😎
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,833
    21,161
    113
    adala nene
    ඊලග පාර අහද්දි දාන්න කියහන් "සල්ලි ප්‍රශ්නයක් නැහැ, හයිවේ ඕකේ" කියලා..

    පාරක් කියලා මම දවල් ඉදන් අහගන්න කුනු කතා යකෝ 😎
    වැරදි බස් එක මෙන්සන් කලේ උබ :rofl: :lol::P
     
    • Sad
    Reactions: Walter White

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    ඊලග පාර අහද්දි දාන්න කියහන් "සල්ලි ප්‍රශ්නයක් නැහැ, හයිවේ ඕකේ" කියලා..

    පාරක් කියලා මම දවල් ඉදන් අහගන්න කුනු කතා යකෝ 😎

    ඊලග පාර අහද්දි දාන්න කියහන් "සල්ලි ප්‍රශ්නයක් නැහැ, හයිවේ ඕකේ" කියලා..

    පාරක් කියලා මම දවල් ඉදන් අහගන්න කුනු කතා යකෝ 😎
    හයියෝ .... කොළඹ විශ්වවිද්‍යාලයට යන්න ඔය බස් එකේනෙ යන්න උනේ .. ඒ කාපු කට්ට මතක් වෙනකොට හතුරෙකුටවත් ඔය ඛස් එකේ යන්න කියන්නෑ වෙන option එකක් තියෙනවා නම්
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,833
    21,161
    113
    adala nene
    හයියෝ .... කොළඹ විශ්වවිද්‍යාලයට යන්න ඔය බස් එකේනෙ යන්න උනේ .. ඒ කාපු කට්ට මතක් වෙනකොට හතුරෙකුටවත් ඔය ඛස් එකේ යන්න කියන්නෑ වෙන option එකක් තියෙනවා නම්
    වතුර බෝතලයක් බිස්කට් පැකට් එකක් අරන් ගියෙ නැද්ද 🥲🙄🥴
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,678
    125,345
    113
    දෙහිවල
    හයියෝ .... කොළඹ විශ්වවිද්‍යාලයට යන්න ඔය බස් එකේනෙ යන්න උනේ .. ඒ කාපු කට්ට මතක් වෙනකොට හතුරෙකුටවත් ඔය ඛස් එකේ යන්න කියන්නෑ වෙන option එකක් තියෙනවා නම්

    මම මචන් ෆොර්මැට් එකක් ඉදිරිපත් කරන්න ඉන්නේ.
    ආයේ පාරවල් අහනකොට එක යුස් කරන්න දෙනවා කට්ටියට.
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    154 ගියපු කාලයක් මතක නෑ :(

    මොරටුවේ කොල්ලෝ කෙල්ලෝ set එකක්‌ pilot project එකක්‌ විදිහට කරපු වැඩක්

    NTC එකෙන් නේද ඩේටා Submit කරලා තියෙන්නෙ, Google ඉල්ලන Format එකට Data ටික දෙන්න තියෙන්නෙ

    https://sundaytimes.lk/online/news/...ogle-transit-facility-in-sri-lanka/18-1094946
     
    CharithAM4

    Active member
  • Oct 30, 2021
    64
    199
    33
    කිරිබත්ගොඩින් කොටුව පැත්තට යන දුර බස් එකක නගින්න( 1,180,5) නිට්ටබුවෙන් එහා එකකනම් ඉක්මන්ට යන්න පුලුවන්. ඒකෙන් ගිහින් කොටුවෙ බැහැල අවිස්සාවේල්ල (122 ද කොහෙද) බස් එකක නගින්න නාවින්නට යන්න පුලුවන්. දන්නෙ නැතුව ගිහින් මග හිරවෙන්න බලාගෙන ගමන් යන්න එපා
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    මම මචන් ෆොර්මැට් එකක් ඉදිරිපත් කරන්න ඉන්නේ.
    ආයේ පාරවල් අහනකොට එක යුස් කරන්න දෙනවා කට්ටියට.
    අන්න හොඳ වැඩක් ......

    ඊට වැඩිය නරකද app එකක්ම හැදුව නම් ...

    වතුර බෝතලයක් බිස්කට් පැකට් එකක් අරන් ගියෙ නැද්ද 🥲🙄🥴

    වතුර බෝතලේකුයි .. ඇස්ට්‍රා ගාලා පාන් පෙට්ටියකුයි අරන් ගියා.

    තුම්මුල්ලෙන් බහිනකොට දෙකම ඉවරයි. ඊට පස්සෙ college house කැන්ටිමෙන් පරිප්පු ඉඳියාප්පයි කනව ..... මදිපාඩුවට

    😀😀😀😀
    ------ Post added on Mar 22, 2023 at 6:36 PM