Microsoft is building a Crypto & NFT wallet for Edge Browser

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔන්න ඒ පාර crypto වලටත් නඩෙල්ලා ලොක්කා පැනලා 🤭

    Fre-Qfnnac-AEc-VV-format-jpg-name-large.jpg


    Fre-Qg-Ioa-QAIt8-Vw-format-jpg-name-large.jpg


    Fre-Qgr-Ua-IAA6kw-N-format-jpg-name-large.jpg


    තාම internal testing වල, test කරන අයගේ funds වලට මොනවත් වුණොත් MS එකෙන් වග කියන්නේ නෑලු
    Twitter එකේ නම් backslash යනවා පාවිච්චි කරන්නේ නෑ කියලා

    Meanwhile Common Microsoft:​

    Do you like to keep this as your default crypto wallet? :lol:

     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,666
    113
    ගූගල් ලට හොද වැඩේ උත්තල ටෙක්නොලොජි එක අතේ තියාන හිටිය. මේ පාර උන්ට උනෙත් කලින් පාර ස්ටීව් ලොක්කට වෙච්ච දේම තමා.

     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ගූගල් ලට හොද වැඩේ උත්තල ටෙක්නොලොජි එක අතේ තියාන හිටිය. මේ පාර උන්ට උනෙත් කලින් පාර ස්ටීව් ලොක්කට වෙච්ච දේම තමා.


    කැත වැඩක් වෙන්නේ එහෙම වුණොත්
    GPT එක google ලගේ ට්‍රාන්ස්ෆෝමරේ
    Edge එක උන්ගේ chromium එකේ

    දෙකම hit වෙනවා මේ දවස්වල පට පට ගාලා

    Transactions ගැන උන්ටම Sure එකක් නැහැ වගේ 🤣
    උන් කාලා තියෙන්නේ බන් edge එක :lol:

    right click එක කරාම කේන්දරයක් දිග ඇරියා වගේ
    browser settings නිකන් Wikipedia එක වගේ :baffled:

    image.png


    Web-capture-18-3-2023-2354-settings.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,666
    113
    කැත වැඩක් වෙන්නේ එහෙම වුණොත්
    GPT එක google ලගේ ට්‍රාන්ස්ෆෝමරේ
    Edge එක උන්ගේ chromium එකේ

    දෙකම hit වෙනවා මේ දවස්වල පට පට ගාලා


    උන් කාලා තියෙන්නේ බන් edge එක :lol:

    right click එක කරාම කේන්දරයක් දිග ඇරියා වගේ
    browser settings නිකන් Wikipedia එක වගේ :baffled:

    image.png


    Web-capture-18-3-2023-2354-settings.jpg
    ඕකම තමා ස්ටීව් ලොක්කට වෙන්නෙත්. හොදටම කරල එලියට දාන්න ඉදල අන්තිමට බිල් දෙනව ශොට් එක
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,194
    72,352
    113
    මාලඹේ
    කැත වැඩක් වෙන්නේ එහෙම වුණොත්
    GPT එක google ලගේ ට්‍රාන්ස්ෆෝමරේ
    Edge එක උන්ගේ chromium එකේ

    දෙකම hit වෙනවා මේ දවස්වල පට පට ගාලා


    උන් කාලා තියෙන්නේ බන් edge එක :lol:

    right click එක කරාම කේන්දරයක් දිග ඇරියා වගේ
    browser settings නිකන් Wikipedia එක වගේ :baffled:

    image.png


    Web-capture-18-3-2023-2354-settings.jpg
    අයියෝ සල්ලි 🙆🙆