ඔන්න ඒ පාර crypto වලටත් නඩෙල්ලා ලොක්කා පැනලා 
තාම internal testing වල, test කරන අයගේ funds වලට මොනවත් වුණොත් MS එකෙන් වග කියන්නේ නෑලු
Twitter එකේ නම් backslash යනවා පාවිච්චි කරන්නේ නෑ කියලා
Do you like to keep this as your default crypto wallet?

Meanwhile Common Microsoft:

Last edited: