TRCSL Approval

Sen-lu

Well-known member
  • TRCSL එක privatize කරන්න ඕන. කිසිම වැඩක්නෑ ඕකෙ උන්ට පඩිගෙවල.

    TRCSL registration notice එක සියලුම IMEI devices වලට කියල දාල තිබ්බට දැනට registration කරන්නෙ phones විතරයි. Routers වගෙ devices තාම registration කරන්නෙ නෑ. TRCSL එකෙන් කිව්වෙ. Phone එකක් නම් අනිවාර්යයෙන්ම registration කරගන්න. Registration excuse window එකෙන් පස්සෙ unregistered phones block කරන එක mobile carriers වලින් කරන්න ගනි කිව්වා.
    Lol
    ------ Post added on Mar 19, 2023 at 8:43 AM
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    TRCSL එක privatize කරන්න ඕන. කිසිම වැඩක්නෑ ඕකෙ උන්ට පඩිගෙවල.


    Lol
    ------ Post added on Mar 19, 2023 at 8:43 AM


    ඔව් බන්. මගේ එකෙ trc ලයිසන් එක කොල් කරනකම් එව්වෙ නැ උන්.