FIVERR EKATA KELA UNA (HELPPPPP)

dilann

Well-known member
  • Jul 6, 2018
    66,395
    164,632
    113
    එකමත් එක රටක
    මටනම් තාම හරිගියේ නෑ බං, 2021 stuck උනේ rotation එකකින්, account එකම දුවන්නේ දැන් promoted එකයි, පරණ උන් හින්දයි විතරයි
    අලුත් ගිග් දාල බැලුවේ නැද්ද ?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    අලුත් ගිග් දාල බැලුවේ නැද්ද ?
    පරණ accounts වලට දැම්මට වෙනසක් නැහැ බන්, මොනවහරි අවුලක් තියෙනවා. අලුතින් account හදල දැම්මම ඉතින් කිසි අවුලක් නෑ. :baffled:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,395
    164,632
    113
    එකමත් එක රටක
    පරණ accounts වලට දැම්මට වෙනසක් නැහැ බන්, මොනවහරි අවුලක් තියෙනවා. අලුතින් account හදල දැම්මම ඉතින් කිසි අවුලක් නෑ. :baffled:
    එහෙම වෙන්න විදියක් නෑ නේ.
    මම අලුත් ගිග් සෙට් එකක් දාන්න ඉන්නේ. ප්‍රතිපල කියන්නම් .
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    එහෙම වෙන්න විදියක් නෑ නේ.
    මම අලුත් ගිග් සෙට් එකක් දාන්න ඉන්නේ. ප්‍රතිපල කියන්නම් .
    මේ එක sample account එකක් බන්. මම කරන්නේ පොඩි used ලැප් එකක් අරන් account එකට දාලා තියෙනවා dialog router එකක් සෙට් කරලා. පරණ උන්ව බේරගන්න හින්ද. මෙහෙම ඒවා 3 ක් විතර දැනට තියෙනවා active

    1679237031977.png

    ekata thamai Chat GPT tynne.
    fiverr exam tika try kale nedda chat botagen
    ------ Post added on Mar 19, 2023 at 8:21 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,680
    1
    99,933
    113
    33
    Kalutara
    මේ එක sample account එකක් බන්. මම කරන්නේ පොඩි used ලැප් එකක් අරන් account එකට දාලා තියෙනවා dialog router එකක් සෙට් කරලා. පරණ උන්ව බේරගන්න හින්ද. මෙහෙම ඒවා 3 ක් විතර දැනට තියෙනවා active

    View attachment 200304

    fiverr exam tika try kale nedda chat botagen
    ------ Post added on Mar 19, 2023 at 8:21 PM
    mama danata thunak kala thaniyama.
     
    • Haha
    Reactions: dilann

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    මටනම් තාම හරිගියේ නෑ බං, 2021 stuck උනේ rotation එකකින්, account එකම දුවන්නේ දැන් promoted එකයි, පරණ උන් හින්දයි විතරයි
    rotation kiynne first page wge thibila anthima thanatama giyada
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    rotation kiynne first page wge thibila anthima thanatama giyada
    ow, giyath klalin back wenawa apahu tika dawasakin, eth stuck unata passe ayema uda awema ne bn, reviews awath place eka wenasak wenneth ne. high rating eketh 2,3 reviews tiyena gigs walata yatin mage 1400+ reviews tiyena gigs list wenne.
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    ow, giyath klalin back wenawa apahu tika dawasakin, eth stuck unata passe ayema uda awema ne bn, reviews awath place eka wenasak wenneth ne. high rating eketh 2,3 reviews tiyena gigs walata yatin mage 1400+ reviews tiyena gigs list wenne.
    hneee dannam matth bayai, okkoma korgnna htye meken kela unoth iwri:confused2::confused2:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    hneee dannam matth bayai, okkoma korgnna htye meken kela unoth iwri:confused2::confused2:
    methana atharillak ne bn, kela unoth used lap ekak aran ain kala router ekak ekka, wena account ekak haduwa. :D account eka online tiyagannawa parana un ena hinda,
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    methana atharillak ne bn, kela unoth used lap ekak aran ain kala router ekak ekka, wena account ekak haduwa. :D account eka online tiyagannawa parana un ena hinda,
    anith account eken awlk nadda dn ordrs tyethee
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    Gig එක hide list ගිහින් ඕකෙන් ආයි වැඩක් නෑ අතැරලා දාලා වෙන අකවුන්ට් එකක් හදහන්
    තව මාස ගාණක් යනකන් ඕක ආපහු එන්නේ නෑ. Gig එක pause කරලා තියන්න. ආයේ මාස ගාණකින් resume කරලා fake ටිකක් දාලා ගත්තම list එකට ගන්න පුළුවන් වෙයි
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    Gig එක hide list ගිහින් ඕකෙන් ආයි වැඩක් නෑ අතැරලා දාලා වෙන අකවුන්ට් එකක් හදහන්
    තව මාස ගාණක් යනකන් ඕක ආපහු එන්නේ නෑ. Gig එක pause කරලා තියන්න. ආයේ මාස ගාණකින් resume කරලා fake ටිකක් දාලා ගත්තම list එකට ගන්න පුළුවන් වෙයි
    Faaaaaak, hbt impression 0ma neme 400 ganak enw wend awe 1000pannala
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,395
    164,632
    113
    එකමත් එක රටක
    wadak na kiya awath oka uda enne na kalekata
    ඕක නිකන් auto වෙන දෙයක් නේ බන්. මගෙත් ඕන තරම් වෙලා තියනව frist page එකේ first ගිග් එක විදියට තිබිල.. ආයිත් එකක් දෙකක් ඩිලිවර් කරපු ගමන් තිබ්බ තැනටම එනව.. ලිමිට් එකක් තියනව එක එකාට .
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    wadak na kiya awath oka uda enne na kalekata
    Ayoo shut the fck up

    ඕක නිකන් auto වෙන දෙයක් නේ බන්. මගෙත් ඕන තරම් වෙලා තියනව frist page එකේ first ගිග් එක විදියට තිබිල.. ආයිත් එකක් දෙකක් ඩිලිවර් කරපු ගමන් තිබ්බ තැනටම එනව.. ලිමිට් එකක් තියනව එක එකාට .
    Last page gihin aaaiyth awith tyed 🥲🥲, mn ada delivry kre balamu heta anidda wenkot
    ------ Post added on Mar 20, 2023 at 3:12 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,395
    164,632
    113
    එකමත් එක රටක
    Last page gihin aaaiyth awith tyed 🥲🥲, mn ada delivry kre balamu heta anidda wenkot
    මගේ ගිග් එක මට මොන page එකේවත් හොයාගන්න බැරිවුනා හැබැයි එහෙම උනාම. එකපාර missing . queue එක අඩුවෙද්දී ආයිත් restore වෙන්ව.
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    ඕක නිකන් auto වෙන දෙයක් නේ බන්. මගෙත් ඕන තරම් වෙලා තියනව frist page එකේ first ගිග් එක විදියට තිබිල.. ආයිත් එකක් දෙකක් ඩිලිවර් කරපු ගමන් තිබ්බ තැනටම එනව.. ලිමිට් එකක් තියනව එක එකාට .
    ඒක වෙනයි මේක වෙනයි. Order limit තියෙද්දී ගිග් එක අන්තිම page වලට යන්නේ නෑ කෙලින්ම අතුරුදහන් වෙනවා. ඕඩර් ඩිලිවර් කරාම ආපහු එතනටම එනවා. මේකේ 1st page තිබ්බ ගිග් එක දැන් අන්තිම pages වල තියෙනවා කියන්නේ hide list එකට ගිහින්
    Ayoo shut the fck up
    මොකක්ද පොඩි එකෝ කියන්නේ