ChatGPT: අයින්ස්ටයින් සහ බුදු දහම

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    ChatGPT අදාල නෑ.

    ඇයි බන් මේ මීගමුවෙ පැත්තෙ/කුලියාපිටියෙ වැලිවේරියෙ කුරුසයො Buddhism ගැන මෙච්චර Arriers?

    මේකෙ ඒවගේ ඇරියස් කාරයෝ ඉන්න නිසා Buddhism thread දාන්න එපා. උන් ඒව බම්ප් කර කර කිරියෙ වෙන ත්‍රෙඩ් එකක්වත් උඩට එන්න නැති වෙනව. තමන්ට උපතින් හම්බුන ආගම වෙන එකක් නිසා තවත් ආගමකට වෛර කරන්නෙ මොන මෝඩයොද. උන්ට එක්කො හැඟීම් පාලනය කරන්න බැරි අඩු කුලේ ජාන නැත්තම් එහෙම කරන්න පල්ලියෙන් ගෙවනව.
    බුද්ද දර්ශනය තියෙන්නේ ප්‍රශ්න කරන්න තමා
    ඒ කාලේ ඉදන් ප්‍රශන කලා
    තර්ක කලා
    එහෙම උනාම තමා මිනිසුන්ට යතාර්තය තෙරෙන්නේ
    තර්ක කරන්න කරන්න දෙවල් පැහැදිලි වෙනවා

    උප්පැන්නේ බුද්දාගම උන පලියට
    බුදුරජානන් වහන්සේ උන්ගේ වෙන්නෙ නෑ
    බුදුරජානන් වහන්සේ දර්මය දේශනා කලේ ලොක සත්වයාට
    නැතුව ආගමකට නමේ ඒක තමා ඇත්ත
    අනික බුදුරජානන් වහන්සේ ගේ ආගම
    බුද්දාගම ද ??
    අපි මේ බුදුරජානන් වහන්සේ අපේය
    අපි තමා ආගම රකින්නෙ
    කියන් දගලනවා කරන තරමක් බලු වැඩ කරගෙන
    අපේ ආගම ලොකුයි
    අපි පොඩි කාලේ ඉදන් බුද්ද දර්මය කට පාඩම් කරොනවා හැරෙන්න වෙන දෙයක් කොහෙද
    ඇත්ත බුද්ද දර්ශනය අපේ උන් හිතන්නේ වත් නෑ
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    මේක නම් ඉතින් හැමෝටම අදාලයි ?

    පොඩ්ඩක් හොයල බලපන් උදේ හවස පන්සිල් ගන්න මිනිස්සු අනික් අයට මිත්‍යා දුස්ටිකයෝ කියල බනින බැනිල්ල
    බුධාගම අදහන 90% හිතන් ඉන්නේ ලෝකේ තියන එකම සහ හරිම ආගම ඒක විතරයි අනික් මිනිස්සු සේරම පවු කරල නිසා වෙන ආගම් අදහනව එහම නැත්තම් වෙන රටක ඉපදිලා කියලා

    පින් වන්තයෝ තමයි ලු ඉතින් සකල සිරින් පිරි සිරි ලංකාවේ ඉපදිලා තියෙන්නේ
    ඇරියස් කාරයො බැන බැන යන විදියටනම් අනිත් උන් දේව ආගම් වලට බැන බැන යනව මම දැකල නෑ. කිරියෙම ත්‍රෙඩ් වල දාපු Post Percentage එක බලපන්. 80%ක්ම තියෙන්නෙ උඹ කියන එකේ අනිත් පැත්ත.
    බුද්ද දර්ශනය තියෙන්නේ ප්‍රශ්න කරන්න තමා
    ඒ කාලේ ඉදන් ප්‍රශන කලා
    තර්ක කලා
    එහෙම උනාම තමා මිනිසුන්ට යතාර්තය තෙරෙන්නේ
    තර්ක කරන්න කරන්න දෙවල් පැහැදිලි වෙනවා

    උප්පැන්නේ බුද්දාගම උන පලියට
    බුදුරජානන් වහන්සේ උන්ගේ වෙන්නෙ නෑ
    බුදුරජානන් වහන්සේ දර්මය දේශනා කලේ ලොක සත්වයාට
    නැතුව ආගමකට නමේ ඒක තමා ඇත්ත
    අනික බුදුරජානන් වහන්සේ ගේ ආගම
    බුද්දාගම ද ??
    අපි මේ බුදුරජානන් වහන්සේ අපේය
    අපි තමා ආගම රකින්නෙ
    කියන් දගලනවා කරන තරමක් බලු වැඩ කරගෙන
    අපේ ආගම ලොකුයි
    අපි පොඩි කාලේ ඉදන් බුද්ද දර්මය කට පාඩම් කරොනවා හැරෙන්න වෙන දෙයක් කොහෙද
    ඇත්ත බුද්ද දර්ශනය අපේ උන් හිතන්නේ වත් නෑ
    Intention matters
     
    • Like
    Reactions: NRTG and S_M_S

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මේක නම් ඉතින් හැමෝටම අදාලයි ?

    පොඩ්ඩක් හොයල බලපන් උදේ හවස පන්සිල් ගන්න මිනිස්සු අනික් අයට මිත්‍යා දුස්ටිකයෝ කියල බනින බැනිල්ල
    බුධාගම අදහන 90% හිතන් ඉන්නේ ලෝකේ තියන එකම සහ හරිම ආගම ඒක විතරයි අනික් මිනිස්සු සේරම පවු කරල නිසා වෙන ආගම් අදහනව එහම නැත්තම් වෙන රටක ඉපදිලා කියලා

    පින් වන්තයෝ තමයි ලු ඉතින් සකල සිරින් පිරි සිරි ලංකාවේ ඉපදිලා තියෙන්නේ

    මිත්‍යා දෘෂ්ටිය කියන එකේ "ඔය කියන" නෙගටිව් බැගේජ් එක අපි අයින් කරන්න ඕනෙ. බෞද්ධ අපිත් 24×7 ලෞකික සම්මාදිට්ඨියෙන් වැඩ කරන්නෙ නැහැ. අපි තුලත් ම්ත්‍යා දෘෂ්ඨිය උපදිනවා.

    බුද්ද දර්ශනය තියෙන්නේ ප්‍රශ්න කරන්න තමා
    ඒ කාලේ ඉදන් ප්‍රශන කලා
    තර්ක කලා
    එහෙම උනාම තමා මිනිසුන්ට යතාර්තය තෙරෙන්නේ
    තර්ක කරන්න කරන්න දෙවල් පැහැදිලි වෙනවා

    උප්පැන්නේ බුද්දාගම උන පලියට
    බුදුරජානන් වහන්සේ උන්ගේ වෙන්නෙ නෑ
    බුදුරජානන් වහන්සේ දර්මය දේශනා කලේ ලොක සත්වයාට
    නැතුව ආගමකට නමේ ඒක තමා ඇත්ත
    අනික බුදුරජානන් වහන්සේ ගේ ආගම
    බුද්දාගම ද ??
    අපි මේ බුදුරජානන් වහන්සේ අපේය
    අපි තමා ආගම රකින්නෙ
    කියන් දගලනවා කරන තරමක් බලු වැඩ කරගෙන
    අපේ ආගම ලොකුයි
    අපි පොඩි කාලේ ඉදන් බුද්ද දර්මය කට පාඩම් කරොනවා හැරෙන්න වෙන දෙයක් කොහෙද
    ඇත්ත බුද්ද දර්ශනය අපේ උන් හිතන්නේ වත් නෑ

    තර්කකලාට ප්‍රශ්න කලාට ගැටලුවක් නැහැ. ඔයා හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරුවොන්ගෙ ඉගැන්වීමේ "දාර්ශනිකත්වයක්" පමණයි තිබ්බෙ කියල ද? එහෙමනම් ඒක නිවැරදි මතවාදයක් විදිහට සලකන්න බැහැ. බුදුහාමුදුරුවො උගන්නපු ධර්මයේ ආගමික ලක්ෂණත් තියෙනවා, දාර්ශනික ලක්ෂණත් තියනවා.

    සිද්ධාර්ථ ගෞතම තාපසතුමාගෙ ආගම ගැන විවිධ මත තියනවා. මොනවා උනත් ශ්‍රමණ සම්ප්‍රධායට අයිති කෙනෙක් කියන එක හැමෝටම පිලිගන්න පුලුවන් තැනක්. ඊට අමතරව එතුමා ඒකාලෙ තිබ්බ ශරීරයට දුක්දෙන "ආගම්" සහ විවිධ සමාධි මට්ටම් "නිවන" යැයි සම්මත කරගත් "ආගමුත්" පිළිඅරන් අත්හදා බැලුවා.

    බුදුවීමෙන් පසුව උන්වහන්සේ තමන්ගේ ගුරුවරයා ලෙස පිලිගත්තේ උන්වහන්සේ අවබෝධ කරගත් බුද්ධ ධර්මය.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    chatgpt thadi boru kiyanawa ah parissamata use karapalla.
    ඕවා කියන්න එපා. කැලණියේ පන්සලේ ලොකු හාමුදුරුවෝ බොරු කියන්නේ නෑ නේ කියලා හිතන නාගලෝකෙන් මනිඅක්කිත නා රජ්ජුරුවෝ ආව කිව්වම සාදු කියපු උන් නේ ඉන්නේ. මේකෙත් ඉන්නව ඒ වගේ සෙට් එකක්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    Buddhism ගැන මෙච්චර Arriers?
    හීන මානය තමා
    මීගමුව පැත්තේ ඉන්නේ තනිකරම නූගත් බේබද්දෝ නේ
    පාරක් පාරක් ගානේ කුරුස ගහගෙන මැරෙන්න යනවා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,515
    113
    Colombo
    ChatGPT අදාල නෑ.

    ඇයි බන් මේ මීගමුවෙ පැත්තෙ/කුලියාපිටියෙ වැලිවේරියෙ කුරුසයො Buddhism ගැන මෙච්චර Arriers?

    මේකෙ ඒවගේ ඇරියස් කාරයෝ ඉන්න නිසා Buddhism thread දාන්න එපා. උන් ඒව බම්ප් කර කර කිරියෙ වෙන ත්‍රෙඩ් එකක්වත් උඩට එන්න නැති වෙනව. තමන්ට උපතින් හම්බුන ආගම වෙන එකක් නිසා තවත් ආගමකට වෛර කරන්නෙ මොන මෝඩයොද. උන්ට එක්කො හැඟීම් පාලනය කරන්න බැරි අඩු කුලේ ජාන නැත්තම් එහෙම කරන්න පල්ලියෙන් ගෙවනව.

    කාදිනල් මීක් කියන නිසා බන්.උන් හිතන්නේ හැමෝම ගැන එහෙමයි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    මේ ඔය G. C. Wickremasinghe කියන කෙනා ද?

    The abduction for ransom of the then Aitken Spence Chairman G.C Wickremasinghe in 2000 was the first of its kind in Sri Lanka’s history. As the incident instilled a sense of fear among the country’s business community, the recent mysterious death of Dinesh Schaffter, the son of Chandra Schaffter, Chairman of Janashakthi Insurance has once again stoked these feelings leaving the rich and affluent in Sri Lanka concerned for their safety.
    https://www.sundayobserver.lk/2022/12/18/news-features/how-they-killed-schaffter
    IHE5U4m.png

    එහෙම Vice-Chancellor කෙනෙක් ඉදල නෑ University of Ceylon වල.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    අයින්ස්ටයින්ගෙ ඇගේ එල්ලිල හරි තමන්ගෙ ආගම හරි කියල කියාගන්න හදන්නෙ...
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    Bing AI-powered copilot for the web

    What did einstein tell about buddhism ?

    Searching for: what did einstein say about buddhism
    Generating answers for you…

    Albert Einstein had quite a bit to say about Buddhism, and he seemed to have a great deal of respect for the religion. In a letter to his son Eduard, written in 1930, Einstein described Buddhism as “a religion of inner peace.” He went on to say that Buddhism was “the most perfect expression of the spirit of man” and that it was “the highest form of morality.”1
    Einstein also saw parallels between Buddhism and his own theories about physics. He once said, “If there is any religion that could respond to the needs of modern science, it would be Buddhism.”2
    I hope that helps. Let me know if you have any other questions.
    Received message. Albert Einstein had quite a bit to say about Buddhism, and he seemed to have a great deal of respect for the religion. In a letter to his son Eduard, written in 1930, Einstein described Buddhism as “a religion of inner peace.” He went on to say that Buddhism was “the most perfect expression of the spirit of man” and that it was “the highest form of morality.” Einstein also saw parallels between Buddhism and his own theories about physics. He once said, “If there is any religion that could respond to the needs of modern science, it would be Buddhism.” I hope that helps. Let me know if you have any other questions.
    Learn more:
    1. miracleofyoga.com2. tricycle.org3. ideapod.com4. en.wikipedia.org

    Where did einstein tell about the buddhism?

    Sent message. Where did einstein tell about the buddhism?

    Einstein wrote about Buddhism in a letter to his son Eduard, written in 1930.
    Received message. Einstein wrote about Buddhism in a letter to his son Eduard, written in 1930.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    Search welata use kerana unta aba saranai
    ඕක මතම කිසි fact check කිරීමක් නැතුව කරුණු එකතු කරන උන්ට ඉතින් වැරදි දේවල් කියනව ඇති ඕන තරම්.
    Einstein ඔය ආගම් ගැන magazine , interviews වල කියපු දේවල් ඒ sources එකක්ම තියනව නෙට් එකේ..
    පස්සේ පොත් ලියපු උන් ඒවා වෙන වෙන විදියට interpret කරල ලියල තියනව තමන්ට ඕන දේ උඩ දාන්න. ඒ ලියපු දේවලුත් නෙට් එකේ තියනව.
    මුල් source එක හොයාගෙන කියවල බැලුවම ඌ කියලා තියන ඇත්ත දේවල් හොයාගන්න පුලුවන්.
    ඔය වගේ කරුණු හොයන්න නම් google දෙයියා විශාවාසනියයි chatgpt ට වඩා. ඌ ලග ලග බොරු කියල sorry කියනව. :rofl:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    In a 1954 letter to the Buddhist monk and scholar Thich Nhat Hanh, Einstein expressed his admiration for the Buddha's teachings on compassion and nonviolence, writing: "The truly valuable thing in the pageant of human life seems to me not the political state, but the creative, sentient individual, the personality; it alone creates the noble and the sublime, while the herd as such remains dull in thought and dull in feeling. This topic brings me to that worst outcrop of herd life, the military system, which I abhor. That a man can take pleasure in marching in formation to the strains of a band is enough to make me despise him. He has only been given his big brain by mistake; a backbone was all he needed. This plague-spot of civilization ought to be abolished with all possible speed. Heroism on command, senseless violence, and all the loathsome nonsense that goes by the name of patriotism -- how passionately I hate them! How vile and despicable war seems to me! I would rather be hacked in pieces than take part in such an abominable business."
    Einstein also spoke about Buddhism in several interviews over the years, often praising its insights into the nature of reality and the interconnectedness of all things. For example, in an interview with the Japanese magazine Kaizo in 1929, he said: "Buddhism has the characteristics of what would be expected in a cosmic religion for the future: It transcends a personal God, avoids dogmas and theology; it covers both the natural and spiritual, and it is based on a religious sense aspiring from the experience of all things, natural and spiritual, as a meaningful unity."

    ChatGPT Mar 14 Version. Free Research Preview. Our goal is to make AI systems more natural and safe to interact with. Your feedback will help us improve.

    • Like
    Reactions: Champ HB

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    මිත්‍යා දෘෂ්ටිය කියන එකේ "ඔය කියන" නෙගටිව් බැගේජ් එක අපි අයින් කරන්න ඕනෙ. බෞද්ධ අපිත් 24×7 ලෞකික සම්මාදිට්ඨියෙන් වැඩ කරන්නෙ නැහැ. අපි තුලත් ම්ත්‍යා දෘෂ්ඨිය උපදිනවා.

    තර්කකලාට ප්‍රශ්න කලාට ගැටලුවක් නැහැ. ඔයා හිතාගෙන ඉන්නේ බුදුහාමුදුරුවොන්ගෙ ඉගැන්වීමේ "දාර්ශනිකත්වයක්" පමණයි තිබ්බෙ කියල ද? එහෙමනම් ඒක නිවැරදි මතවාදයක් විදිහට සලකන්න බැහැ. බුදුහාමුදුරුවො උගන්නපු ධර්මයේ ආගමික ලක්ෂණත් තියෙනවා, දාර්ශනික ලක්ෂණත් තියනවා.

    සිද්ධාර්ථ ගෞතම තාපසතුමාගෙ ආගම ගැන විවිධ මත තියනවා. මොනවා උනත් ශ්‍රමණ සම්ප්‍රධායට අයිති කෙනෙක් කියන එක හැමෝටම පිලිගන්න පුලුවන් තැනක්. ඊට අමතරව එතුමා ඒකාලෙ තිබ්බ ශරීරයට දුක්දෙන "ආගම්" සහ විවිධ සමාධි මට්ටම් "නිවන" යැයි සම්මත කරගත් "ආගමුත්" පිළිඅරන් අත්හදා බැලුවා.

    බුදුවීමෙන් පසුව උන්වහන්සේ තමන්ගේ ගුරුවරයා ලෙස පිලිගත්තේ උන්වහන්සේ අවබෝධ කරගත් බුද්ධ ධර්මය.
    මන් කියන්නේ
    බුදුහාමුදුරුවෝ ආගමක් නිර්මානය කලේ නෑ කියන එක
    ආගමක් පටුයි
    දර්ශනයක් කියන්නේ පුලුල් දෙයක්
    අපේ අය ගොඩක් අල්ලන් ඉන්නේ ඔය ආගම කියන එක
    මුල් බුදු සමය සහ පසු බුදු සමය හරියට බැලුවොත් තේරෙනවා
    ගොඩක් අපි අල්ලන් ඉන්නේ පසු බුදු සමය ට එකතු වුන දෙවල්
    බුදු කෙනක් පහල වෙන්නේ ඔරුව කර උඩ තියන්න යන්න කියන්න නමේ
    ඔරුවෙන් මේ සංසාරෙ බව ගමන නතර කරන හැටි කියන්න
    අපේ අය කරන්නේ ඔරුව කර උඩ තියන් යන එක නෙහ්
    බුදු දහම සහ බුද්ද දර්ශනය දෙකක්
    අපිට පොඩි කාලේ ඉදන් කලේ බුදු දහම පාඩම් කරන එක
     
    • Like
    Reactions: EdNygma

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේක නම් ඉතින් හැමෝටම අදාලයි ?

    පොඩ්ඩක් හොයල බලපන් උදේ හවස පන්සිල් ගන්න මිනිස්සු අනික් අයට මිත්‍යා දුස්ටිකයෝ කියල බනින බැනිල්ල
    බුධාගම අදහන 90% හිතන් ඉන්නේ ලෝකේ තියන එකම සහ හරිම ආගම ඒක විතරයි අනික් මිනිස්සු සේරම පවු කරල නිසා වෙන ආගම් අදහනව එහම නැත්තම් වෙන රටක ඉපදිලා කියලා

    පින් වන්තයෝ තමයි ලු ඉතින් සකල සිරින් පිරි සිරි ලංකාවේ ඉපදිලා තියෙන්නේ

    ow...mama dakka parana video ekak...

    hariyatakaa kannawath nathuwa warahili una naaki gaaniyek England wala suddekta kiynawa u england wala ipadune uge pera pawakata kyala...:rofl:

    e yakata pukenuth hinaa yanawa athi..mun amu harak kiyala :lol:

    තුන්වෙනි හේතුව කුරුස/ තම්බි දෙගොල්ලොන්ගේම ආගම් වල පරමාර්ථය ආගමට කට්ටිය වැඩි කර ගැනීම. බුද්දාගමේ/ හින්දු එහෙම දෙයක් නැහැ.

    ehema ekak nattham mokatada bn Ashokaya okkomath ekka lankawata buddhaagama ewwe,,? :baffled:

    uta thibuna ne eka india wala thiyaagena inna..untath one wunee unge ideology eka fix karanna...e apu dawase idan rata paalanaya wunee thattayonge upades matha...

    thattayo aawe india walin...:rolleyes:

    oka thanikara political agenda ekak...piliganna amarui, hitha denne naa kiyala dannawa :rolleyes:

    moko oka enna kalin lankaawe rajawaru, culture eka, okkoma thibune nadda :rolleyes:
    ------ Post added on Mar 21, 2023 at 1:08 PM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බුදු කෙනක් පහල වෙන්නේ ඔරුව කර උඩ තියන්න යන්න කියන්න නමේ
    ඔරුවෙන් මේ සංසාරෙ බව ගමන නතර කරන හැටි කියන්න
    අපේ අය කරන්නේ ඔරුව කර උඩ තියන් යන එක නෙහ්
    එතෙර වුණාට පස්සෙ නම් ඔරුව අවශ්‍ය නෑ තමයි.
    එතෙර වෙලා නැති කෙනාට ඔරුව අවශ්‍යයි.

    නමුත් ඔරුව හඳුනා ගන්න බැරි නම්, ඔරුව බිම දිගේ තල්ලු කරගෙන යනවා නම් ඒ කෙනාට ලොකු වැරදීමක් වෙලා තියෙනවා.
     
    • Like
    Reactions: EdNygma