බුද්ද දර්ශනය තියෙන්නේ ප්‍රශ්න කරන්න තමාChatGPT අදාල නෑ.
ඇයි බන් මේ මීගමුවෙ පැත්තෙ/කුලියාපිටියෙ වැලිවේරියෙ කුරුසයො Buddhism ගැන මෙච්චර Arriers?
මේකෙ ඒවගේ ඇරියස් කාරයෝ ඉන්න නිසා Buddhism thread දාන්න එපා. උන් ඒව බම්ප් කර කර කිරියෙ වෙන ත්‍රෙඩ් එකක්වත් උඩට එන්න නැති වෙනව. තමන්ට උපතින් හම්බුන ආගම වෙන එකක් නිසා තවත් ආගමකට වෛර කරන්නෙ මොන මෝඩයොද. උන්ට එක්කො හැඟීම් පාලනය කරන්න බැරි අඩු කුලේ ජාන නැත්තම් එහෙම කරන්න පල්ලියෙන් ගෙවනව.
ඒ කාලේ ඉදන් ප්‍රශන කලා
තර්ක කලා
එහෙම උනාම තමා මිනිසුන්ට යතාර්තය තෙරෙන්නේ
තර්ක කරන්න කරන්න දෙවල් පැහැදිලි වෙනවා
උප්පැන්නේ බුද්දාගම උන පලියට
බුදුරජානන් වහන්සේ උන්ගේ වෙන්නෙ නෑ
බුදුරජානන් වහන්සේ දර්මය දේශනා කලේ ලොක සත්වයාට
නැතුව ආගමකට නමේ ඒක තමා ඇත්ත
අනික බුදුරජානන් වහන්සේ ගේ ආගම
බුද්දාගම ද ??
අපි මේ බුදුරජානන් වහන්සේ අපේය
අපි තමා ආගම රකින්නෙ
කියන් දගලනවා කරන තරමක් බලු වැඩ කරගෙන
අපේ ආගම ලොකුයි
අපි පොඩි කාලේ ඉදන් බුද්ද දර්මය කට පාඩම් කරොනවා හැරෙන්න වෙන දෙයක් කොහෙද
ඇත්ත බුද්ද දර්ශනය අපේ උන් හිතන්නේ වත් නෑ



