16 වතාවක් අයිඑම්එෆ් එකේ සහය ලැබිලත් බේරගන්න බැරි වෙච්ච එක 17 වැනි වතාවෙ කරන්නෙ කොහොමද කියන එක සාධාරණ ප්රශ්නයක්.
රතිඤ්ඤා පත්තු කරන නූගත් ගං කබර බයි ජනයා පැත්තකින් තියමුකෝ.
වැඩේ තියෙන්නෙ අච්චර උගත් බුද්ධිමත් අයිඑම්එෆ් එකටත් ඒක තේරෙන්නෙ නැති එකනෙ.
ඇත්තටම පව් නේද ඒගොල්ල. හරිම ලේසියෙන් රැවටෙනවා. ඒගොල්ල හිතං ඇත්තෙ ඒගොල්ලන්ගෙ අවංක සහය අරන් ලංකාව මේ පාරනම් ඇත්තටම 'ගොඩ යයි' කියල.
හූ හූ
copied