IMF මෝඩයො

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    16 වතාවක් අයිඑම්එෆ් එකේ සහය ලැබිලත් බේරගන්න බැරි වෙච්ච එක 17 වැනි වතාවෙ කරන්නෙ කොහොමද කියන එක සාධාරණ ප්‍රශ්නයක්.

    රතිඤ්ඤා පත්තු කරන නූගත් ගං කබර බයි ජනයා පැත්තකින් තියමුකෝ.

    වැඩේ තියෙන්නෙ අච්චර උගත් බුද්ධිමත් අයිඑම්එෆ් එකටත් ඒක තේරෙන්නෙ නැති එකනෙ.

    ඇත්තටම පව් නේද ඒගොල්ල. හරිම ලේසියෙන් රැවටෙනවා. ඒගොල්ල හිතං ඇත්තෙ ඒගොල්ලන්ගෙ අවංක සහය අරන් ලංකාව මේ පාරනම් ඇත්තටම 'ගොඩ යයි' කියල.

    හූ හූ

    copied
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,767
    40,413
    113
    එතුමට බැන්නට ගොඩක් දෙනා බලන් ඉන්නෙ එතුමා මොනා හරි කරලා රට ගොඩ දානකම්. ඒ ආශිර්වාදේ එතුමට වටිනව.
     
    • Haha
    Reactions: johnferna678

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    16 වතාවක් අයිඑම්එෆ් එකේ සහය ලැබිලත් බේරගන්න බැරි වෙච්ච එක 17 වැනි වතාවෙ කරන්නෙ කොහොමද කියන එක සාධාරණ ප්‍රශ්නයක්.

    රතිඤ්ඤා පත්තු කරන නූගත් ගං කබර බයි ජනයා පැත්තකින් තියමුකෝ.

    වැඩේ තියෙන්නෙ අච්චර උගත් බුද්ධිමත් අයිඑම්එෆ් එකටත් ඒක තේරෙන්නෙ නැති එකනෙ.

    ඇත්තටම පව් නේද ඒගොල්ල. හරිම ලේසියෙන් රැවටෙනවා. ඒගොල්ල හිතං ඇත්තෙ ඒගොල්ලන්ගෙ අවංක සහය අරන් ලංකාව මේ පාරනම් ඇත්තටම 'ගොඩ යයි' කියල.

    හූ හූ

    copied
     
    • Like
    Reactions: johnferna678

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    අපෝ ෆේස්බුක් ගියත් ජෙප්පොන්ගේ අදෝනාව.
    ට්විටර් ගියත් ජෙප්පන්ගේ අදෝනාව.
    යුටියුබ් ගියත් ජෙප්පන්ගේ අදෝනාව.
    බැරිම තැන එළකිරි ආවම ඒකෙ ජෙප්පෝ ලතෝනි දෙනවා.
    පොර්න්හබ් එකේ විතරයි පොඩ්ඩක් හරි නිදහසක් තියෙන්නේ.
    පොඩ්ඩක් ඉවසලා ඉදපල්ලා, එතුමා මේ සුද්ධ කරන් යන්නේ උරුලෑවෝ ගියපු පාරක්™