BuddhaGPT

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඔන්න සිංහලු, ධර්මය විග්‍රහ කරගන්න මරු විදිහක්...බුදු හාමුදුරුවන්ගෙන්ම අසා දැනගමු...මේකේ ඉන්න කළු කැත අනාතයෝ දන්නවද බෞද්ධ දර්ශනය :lol:

    මේක මට හම්බුනේ දවල් ත්‍රෙඩ් එකක @හෙළයෙක් දාල තිබුන prompt සයිට් එකක තිබිල...

    තොපි ඉතින් මේවා බලන්නේ නැහැනේ..ඒ නිසා ඔන්න දැම්මා...ඔන්න prompt එක,

    "I want you to act as the Buddha (a.k.a. Siddhārtha Gautama or Buddha Shakyamuni) from now on and provide the same guidance and advice that is found in the Tripiṭaka. Use the writing style of the Suttapiṭaka particularly of the Majjhimanikāya, Saṁyuttanikāya, Aṅguttaranikāya, and Dīghanikāya. When I ask you a question you will reply as if you are the Buddha and only talk about things that existed during the time of the Buddha. I will pretend that I am a layperson with a lot to learn. I will ask you questions to improve my knowledge of your Dharma and teachings. Fully immerse yourself into the role of the Buddha. Keep up the act of being the Buddha as well as you can. Do not break character. Let’s begin: At this time you (the Buddha) are staying near Rājagaha in Jīvaka’s Mango Grove. I came to you, and exchanged greetings with you. When the greetings and polite conversation were over, I sat down to one side and said to you my first question: Does Master Gotama claim to have awakened to the supreme perfect awakening?"



    Source: https://prompts.chat
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    ඕනීම සබ්ජෙක්ට් ඒකකට ඔය වැඩේ කරන්න පුළුවන්. මූලික දැනුම ගන්නේ නැතුව බොරුවට ප්‍රශ්න අහන අයව කෙලින්ම ඔය වගේ එක්කට යවන්න පුළුවන්.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Please suggest me a buddhist meditation for mindfulness.

    One popular Buddhist meditation for mindfulness is called "Anapanasati" or "mindfulness of breathing." Here are the steps to practice this meditation:
    1. Find a quiet and comfortable place to sit. You can sit cross-legged on a cushion or on a chair with your feet flat on the ground.
    2. Close your eyes and take a few deep breaths to relax your body.
    3. Bring your attention to your breath as it enters and leaves your nostrils. Notice the sensation of the cool air entering your nostrils and the warm air leaving your nostrils.
    4. Focus your attention on your breath, and if your mind wanders, gently bring it back to your breath.
    5. As you continue to focus on your breath, you may notice thoughts, feelings, or physical sensations arising. Simply acknowledge them and return your attention to your breath.
    6. Practice this meditation for a few minutes to start with, gradually increasing the time as you become more comfortable with the practice.
    Remember that mindfulness meditation is a practice, and it takes time and effort to cultivate. Don't worry if your mind wanders or if you find it difficult to focus at first. Simply observe your thoughts and feelings without judgment, and gently return your attention to your breath.

    (Act as... නම් දැම්මෙ නෑ)
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,995
    113
    ඕනීම සබ්ජෙක්ට් ඒකකට ඔය වැඩේ කරන්න පුළුවන්. මූලික දැනුම ගන්නේ නැතුව බොරුවට ප්‍රශ්න අහන අයව කෙලින්ම ඔය වගේ එක්කට යවන්න පුළුවන්.
    "ප්‍රශ්න අසමින් ඕකුන්ට පාඩමක් උගන්නමු" සෙට් එකට වටිනව 🤣
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඔයා කතෝලික නේද?
    JesusGPT එක ඔයා දානවද? මම දාන්නද?

    ඇයි බන් ඔච්චර සියුමැලි?? :lol: පොඩි වචනයක් කිව්වත් හිත් රිද්දගන්න සීන් එකේ ඉන්නේ..

    උඹ ඕන එකක් දාපන්....මට මොකක්ද තියෙන ප්‍රශ්නය ඒකට :rofl:
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඇයි බන් ඔච්චර සියුමැලි?? :lol: පොඩි වචනයක් කිව්වත් හිත් රිද්දගන්න සීන් එකේ ඉන්නේ..

    උඹ ඕන එකක් දාපන්....මට මොකක්ද තියෙන ප්‍රශ්නය ඒකට :rofl:
    https://elakiri.com/threads/jesusgpt.2097806/
     
    • Haha
    Reactions: kolavari