රාජ්‍ය සේවකයන්ට ආතල් එකක්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    පොනිලා තුමා ප්‍රතිසංස්කරණවාදි ලෙස රාජ්‍ය සේවය කපනකං බලං හිටපු එවුන්ට IMF ලැබුන ගමන් පුම්ක පෙන්නලා ඊලග ඡන්දය වෙනුනෙන් රටටම ආතල් එකක් දෙන්න යන්නේ.

    Screenshot-20230322-101507-Helakuru.jpg

    රාජ්‍ය සේවකයෙක් උනත්, මේ වෙලා⁣වේ සාතිශය බහුතරයක් රාජ්‍ය අර්ධරාජ්‍ය හා පෞද්ගලික පිරිස් වලට බදුත් ගහලා, අමාරුවෙන් පඩිත් හොයන් රාජ්‍ය පඩි ගෙවන වෙලාවේ, මේ වගේ ආතල් එකක් දෙන එකට එකග ⁣වෙන්න අමාරුයි.

    මුට රාජ්‍ය සේවය අඩු කරන්න හෝ ලොකු ප්‍රතිසංස්කරණයකට ජනවරමක් නැ, එන ප්‍රතිරෝධය මැඩ පවත්වන්න. මු මේ වෙලාවේ වැඩ කරන්නේ ඉදිරි ඡන්දය වෙනුවෙන්.
    @tharakaf මම ඊයේ රනිලාට රාජ්‍ය සේවය කපන්න බැ කියලා කිව්වෙ මේකයි උබලා lol lol ගගා ලොල් උනාට. දැන් රනිලා ලොල් කරයි කට්ටියටම.

    එන සතියේ නව ඇමති මණ්ඩලයට සමග හමුවෙවු.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ජාතික මැතිවරණයකදී රාජ්‍ය සේවකයෝ කියන්නේ උතුරු නැගෙනහිර ඡන්ද වගේම තීරණාත්මක බලවේයක්. ඔය බලවේගය මේ වෙලාවේ යොමුවෙලා ඉන්නෙ npp එක පැත්තට. 13 වෙනි සංශෝධනයෙන් උතුරු නැගෙනහිර ඡන්ද වගේම රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමකින් ඒ ඡන්දත් ඩැහැ ගන්න එකයි රනිල් ගේ උත්සාහය.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,269
    32,006

    Recycle effect huge tax return, under minimum salary, all are stupid idiot.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    😆 මට පේන හැටි යට මුන් කලින්ම ජනාධිපතිවරණයකට යන්න යන්නේ ඔක්කොම එක පාර අඩු කරලා
    @emoji diaries
    ඊයේ රබන් ගහන එක දැකල මට යක්ක පුත්තු එපාම උනා අප්පා
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    පොනිලා තුමා ප්‍රතිසංස්කරණවාදි ලෙස රාජ්‍ය සේවය කපනකං බලං හිටපු එවුන්ට IMF ලැබුන ගමන් පුම්ක පෙන්නලා ඊලග ඡන්දය වෙනුනෙන් රටටම ආතල් එකක් දෙන්න යන්නේ.
    8. We will reinforce the primarily revenue-based fiscal consolidation with expenditure
    rationalization, while preserving spending on priority areas. To contain recurrent expenditure,
    we will develop strategies to limit growth in the public sector wage bill and public pension spending,
    while avoiding salary cuts and allowing for limited public sector salary and public pension payment
    increases to partially account for inflation
    during the program within the program’s primary balance
    targets

    Oka IMF ekka agree wechchi ekak. Inflation ekata wada salary increase adui kiyanne ithin padiya enna enna adu wenawa wage thama.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,680
    6,008
    113
    @ගෙදර
    ජාතික මැතිවරණයකදී රාජ්‍ය සේවකයෝ කියන්නේ උතුරු නැගෙනහිර ඡන්ද වගේම තීරණාත්මක බලවේයක්. ඔය බලවේගය මේ වෙලාවේ යොමුවෙලා ඉන්නෙ npp එක පැත්තට. 13 වෙනි සංශෝධනයෙන් උතුරු නැගෙනහිර ඡන්ද වගේම රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමකින් ඒ ඡන්දත් ඩැහැ ගන්න එකයි රනිල් ගේ උත්සාහය.
    Gewal gawa ekek innwa uwa mathak wuna.
    U ta wadak na rata watuna araka watuna neme hena gahunath
    U ta padi wadi karanne kawuda u eyata chande dunna. :yes:
     
    • Like
    Reactions: NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,426
    75,142
    113
    පොනිලා තුමා ප්‍රතිසංස්කරණවාදි ලෙස රාජ්‍ය සේවය කපනකං බලං හිටපු එවුන්ට IMF ලැබුන ගමන් පුම්ක පෙන්නලා ඊලග ඡන්දය වෙනුනෙන් රටටම ආතල් එකක් දෙන්න යන්නේ.

    Screenshot-20230322-101507-Helakuru.jpg

    රාජ්‍ය සේවකයෙක් උනත්, මේ වෙලා⁣වේ සාතිශය බහුතරයක් රාජ්‍ය අර්ධරාජ්‍ය හා පෞද්ගලික පිරිස් වලට බදුත් ගහලා, අමාරුවෙන් පඩිත් හොයන් රාජ්‍ය පඩි ගෙවන වෙලාවේ, මේ වගේ ආතල් එකක් දෙන එකට එකග ⁣වෙන්න අමාරුයි.

    මුට රාජ්‍ය සේවය අඩු කරන්න හෝ ලොකු ප්‍රතිසංස්කරණයකට ජනවරමක් නැ, එන ප්‍රතිරෝධය මැඩ පවත්වන්න. මු මේ වෙලාවේ වැඩ කරන්නේ ඉදිරි ඡන්දය වෙනුවෙන්.
    @tharakaf මම ඊයේ රනිලාට රාජ්‍ය සේවය කපන්න බැ කියලා කිව්වෙ මේකයි උබලා lol lol ගගා ලොල් උනාට. දැන් රනිලා ලොල් කරයි කට්ටියටම.

    එන සතියේ නව ඇමති මණ්ඩලයට සමග හමුවෙවු.
    Mehemai machan scene eka, Mu mona kalath mage life style ekata impact ekak ne. Mama katha kaley e wage option ekak nathi unta.

    ratata hondak wenawanam mama kamathi, but anith pathata yanawanam mama puka iragena haminenna yanne ne. Ekai scene eka