නුවර එලිය Trip Help

lahiru2000

Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    එළකිරි වැසියනි,
    1679458449105.png

    මම මේ පාරෙන් තමයි යන්න හිතාගෙන ඉන්නේ මඟ දිගට බලන්න තියෙන තැන් මොනවද?

    දන්නා කට්ටිය help එකක් දෙන්න.

    නුවර එළියේ ගිහින් බලන්න ඉන්නේ

    1.සඳ තැන්න
    2.පිදුරුතලාගල
    3.New Zealand Farm
    4.Gallways National Park
    6.Holly Trinity Church
    7.බෝඹුරු ඇල්ල
    8.Pedro Tea Factory
    9.St Paul Church

    මීට අමතරව බලන්න තියෙන තැන මොනවද දවස් 3කින්.

    ස්තුතියි
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    දවස් තුනක් නුවර එළියේ ඉන්නවද?

    NZ ෆාම් එක/ හග්ගල/ බෝබුරු ඇල්ල ඔය ටික බලන්නම දවසක් යනවා.

    හයිලන්ඩ් එක බලන්න පුළුවන්. හැබැයි සමහර දවස් වලට කිරි අඩු නිසා වැඩ නවත්තලා තියෙන්නේ.

    දම්රෝ ටී එක බලන්න පුළුවන්.

    බෝබුරු ඇල්ලට ගිහින් එන්න පැය 4 ක් වත් යනවා අඩුම. පයින් ගිහින් එන්න තියෙන්නේ.
     
    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    දවස් තුනක් නුවර එළියේ ඉන්නවද?

    NZ ෆාම් එක/ හග්ගල/ බෝබුරු ඇල්ල ඔය ටික බලන්නම දවසක් යනවා.

    හයිලන්ඩ් එක බලන්න පුළුවන්. හැබැයි සමහර දවස් වලට කිරි අඩු නිසා වැඩ නවත්තලා තියෙන්නේ.
    නැ මචන් මම යන දවසත් එක්ක
     
    pasindu007

    Active member
  • Jun 19, 2007
    427
    138
    43
    Walapane pahu una gaman Kurundu Oya ellata yanna puluwan. Lankawe usin 3 weni waterfall eka. Thwa Ragala honda tea center ekak thiyenawa tea ekak beela tea aran yannath puluwan..
     
    • Like
    Reactions: lahiru2000 and NRTG

    lahiru2000

    Well-known member
  • Feb 13, 2007
    1,305
    241
    63
    In the world
    Single Tree Hills
    Lover's leap waterfall
    Dunsinane Falls
    Shanthipura View Point

    Thawa mathak wenne nane. mathak unoth dannam
    thanks Bro

    Walapane pahu una gaman Kurundu Oya ellata yanna puluwan. Lankawe usin 3 weni waterfall eka. Thwa Ragala honda tea center ekak thiyenawa tea ekak beela tea aran yannath puluwan..
    Thanks Bro
    ------ Post added on Mar 23, 2023 at 9:30 AM
     
    • Like
    Reactions: NRTG