Help - නුවර එලිය බලන්න යන්න තැන්
නුවර එළියේ trip එකක් යන්න ඉන්නේ. season එක ඉවර උනාම මැයි මුල වගේ. දවස් දෙකක් ඉන්න බලාපොරොත්තු වෙනවා. නුවර එළියේ ඉදලා ගොඩාක්ම දුරත් නැති බලන්න යන්න පුළුවන් තැන් ටිකක් කියන්න පුලුවන්ද?
කොළබ ඉදලා bus එකේ යනවනම් නුවර එළියට යන්න කොච්චර වෙලා යනවද? (AC / normal).
රෑ 12.00 ට විතර නුවර එළියට ගියොත් නවතින තැනට යන්න වාහනයක් සෙට් කරගන්න පුළුවන් වෙයිද? (threewheel/taxi). කලුකලේට තමයි යන්න තියෙන්නේ නවතින්න.
දන්නා කෙනෙක් අදහස් දෙන්න.
බොහොම ස්තුතියි.