බයික් man...🤣😊

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    බීලද කොහෙද

    ඩෙංගු හැදෙන්න කලින් මාත් ඔය වගේ 😅
    මේ අපේ @Solo Rider ද දන්නෙත් නැහැ. පොරත් පාරේ යන්නේ ඔයවගේ කඹේ කඩා ගත්ත හරකා වගේ..... 🤭
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    ගෑනි එලියට පැන්න මේ වනචරය මගෙ ඇග උඩ කියල 😅
    Martin Lawrence Lol GIF by Martin
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,958
    1
    43,278
    113
    හැබැයි මිනිහගෙ හෙල්මට් එක ඔලුවෙම තිබුණ
    ලංකාවෙ ගොඩක් අය පොලිසිය රවට්ටන්න නෙ හෙල්මට් දාන්නෙ