Daraz deal

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    දැන් ආයෙත් තියනවා
    ඒ ගානට ලාබයි

    ඕකෙ කාට් එකට ඇඩ් කරලා චෙකවුට් එකේ ඉස්සරහට ගියාම ඒ අයිටම් එක ස්ටොක් එකෙන් අයින් වෙනවා. පේමන්ට් එක කරේ නැත්තං ටිකකින් ආයෙ ස්ටොක් එකට එනවා
    ඔෆර් එක දවස් ගානක් තියේ නං බල බල කාට් එකට ඇඩ් කර කර වෙන කෙනෙක්ට ගන්න නොදී තියාගන්න පුලුවන්