Nutella

raman2

Well-known member
  • Feb 16, 2009
    9,911
    11,962
    113
    oya loweth nathi ungen imported food ganne balagena, okun expire date maru karala, nathan repack karala athi..
     
    • Like
    Reactions: Rontmir

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,992
    1
    100,573
    113
    33
    Kalutara
    ලාභ? හොඳ ලාභ.. ජීවිතේට කාලා නෑ බන් ඔව්ව. මොනවා එක්කෙයි ඔව්වා කන්න පුළුවන්? රොටි එක්ක කතහැකිය?
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ලාභ? හොඳ ලාභ.. ජීවිතේට කාලා නෑ බන් ඔව්ව. මොනවා එක්කෙයි ඔව්වා කන්න පුළුවන්? රොටි එක්ක කතහැකිය?
    පානුයි ලුකයි එක්ක කන්න පුලුවන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,525
    16,356
    113
    ලාභ? හොඳ ලාභ.. ජීවිතේට කාලා නෑ බන් ඔව්ව. මොනවා එක්කෙයි ඔව්වා කන්න පුළුවන්? රොටි එක්ක කතහැකිය?
    ona ekak ekka kawahaki bn. chocolate ne.
    kesel podi pethi kapala nutella ekka toast, roti, cream cracker ona ekak ekka patta rahai. ekak aran kala balapan.
     
    • Wow
    Reactions: Heshan Daminda

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,915
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලාභ? හොඳ ලාභ.. ජීවිතේට කාලා නෑ බන් ඔව්ව. මොනවා එක්කෙයි ඔව්වා කන්න පුළුවන්? රොටි එක්ක කතහැකිය?
    උයා ඉස්සෙල්ලා නංකි කෙනෙක් හොයාගන්න. පස්සේ කියන්නං ගාල කන්න ඕන තැන්🤣
     
    • Wow
    Reactions: Heshan Daminda

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,956
    8,784
    113
    Cenon
    cenon.com
    salli deela nam aran kala na ban :D rata ghin ena ungen gift hambela thama kala tyenne :D
    Cadbury crunchy caramel eka nam kawa Keels 50% offer tyeddi :D fatta ekath
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,726
    13,286
    113
    අපි දැන් මේ එරාර් එක හදලාද ඕඩර් එක දාන ඕන?

    MdCHTrN.png
     

    codeforme

    Well-known member
  • Sep 22, 2017
    962
    1,146
    93
    Nutella kiyala deyak na eka illusion ekak. Nutella kanawa kiyala hithuwata ethana Nutella ekak na.