ණය ගන්න අපි IMF එකට කොන්දේසි දානවා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    අනේ මන්දා මුන්ට පරන කරුමයක්වත් පටිසන් දෙනවද කියලා... අල්ලන අල්ලන අඩව්ව ජබොක් වෙනවා.



    මුන් වගේ ලන්ත සිපයි වලට අහුවෙන්න එපා....අමු කෙප්ප හරක්​

    ------ Post added on Mar 24, 2023 at 7:29 PM

    ආ ඒකට කමක් නෑ :lol: :lol:

    ------ Post added on Mar 24, 2023 at 7:32 PM
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,840
    113
    අදාල නෑනේ
    337838575_740149171113299_1110833045623935113_n.jpg
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    අයි එම් එෆ් ලෝන් එක ලෑබුන එකට හිනා වෙනවා නම් ඌත් මෝඩයෙක්, ලෑබුනා කියලා රතින්නා දාලා සතුටු වෙනවා නම් ඌත් මෝඩයෙක්.. මොකද අයි එම් එෆ් එක්ක ගමන තමා එකම පේන විසදුම. හෑබෑයි තාම ගමන පටන් ගත්තා විතරයි.. ගමන තව හුගක් දුරයි.. අයි එම් එෆ් අනුමෑතිය නෑති වුනා නම් අපිට කර කියා ගන්න දෙයක් නෑති වෙනවා.. ලෝන් නොගෙවා ඉන්නද දිගටම? එහෙම බෑනේ... මේක හොද අවස්ථාවක් ගොඩ යන්න. ඒත් තාම ඉන්නේ පරණ හොරු රෑලමයි. ඒ හින්දා කිසිම දෙයක් විශ්වාස නෑ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,518
    75,283
    113

    අනේ මන්දා මුන්ට පරන කරුමයක්වත් පටිසන් දෙනවද කියලා... අල්ලන අල්ලන අඩව්ව ජබොක් වෙනවා.​



    මුන් වගේ ලන්ත සිපයි වලට අහුවෙන්න එපා....අමු කෙප්ප හරක්​

    ------ Post added on Mar 24, 2023 at 7:29 PM

    ආ ඒකට කමක් නෑ :lol: :lol:

    ------ Post added on Mar 24, 2023 at 7:32 PM

    Sajiyath mun wagema tama. Minisu htianne mun karima dial kiyala.

    Renna pukey gu nathi unata kathawa itin americawata gahanna.
     
    • Haha
    Reactions: 2osama

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    පට්ට ආතල් කොමෙන්ට්ස්... ෆුල් අන්දොස්​


    ප්‍රෙඩි සිල්වා ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙයත් විශ්‍රාම වැටුප් ගන්නවා රටට කරන සේවය තමයි කතා පැවැත්වීම ...​


    ආර්ථික ය ගැන මෙලොව දැනුමක් නැති මේ වගේ එවුන්ට රට බාර දුන්නොත් කරන විදිහ හිතාගන්න පුළුවන්​

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    @hasithayad මෙන්න රට බාරදෙන්න කියාපු බඩු 🤭🤭
    IMF එකට කොන්දේසි දාලා ණය ගන්නවා ලු🤣🤣
    අර අට පාස් නූගත් කපුටා එහෙම තමා කිව්ව ඒ කාලෙ 🤣🤣
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ඔව්,ඔව්, I MF එකට ණය දීගන්න කට්ටිය නැතුව ඉන්නේ.ඉතින්, මේගොල්ලන්ගේ කොන්දේසි වලට යටත්ව කොහොම හරි වැඳලම ණය දෙයි.
     
    • Haha
    Reactions: hasithayad

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,596
    113
    he thinks IMF needs us and we are very powerful to dictate terms to others. when i came to Australia i realised how small we are as a nation. even in population wise. we can only compete in education and maybe other sports talent.
    these type of talks are all good for gallery and will not save the country. sadly there are jokers who have never travelled the world let alone in sri lanka but talk about lenin and karl maax
     
    • Like
    Reactions: GobbaSira

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,980
    2
    54,712
    113
    ඔය Thumbnail එකේ තියෙන දෙකෙන් එකක් වත් කියන්නේ නෑනේ :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,633
    28,634
    113
    ඊයා මුගේ විජේවීරගේ නූගත් කන්කබර කථා විලාසයමයි දැනුත් ජෙප්ප්නගේ තියෙන්නේ :lol:
    එදා කියපු ගොන් කතාමයි NPP වේ මූණ දාගෙන කියන්නෙත් :lol: