අනේ මන්දා මුන්ට පරන කරුමයක්වත් පටිසන් දෙනවද කියලා... අල්ලන අල්ලන අඩව්ව ජබොක් වෙනවා.
මුන් වගේ ලන්ත සිපයි වලට අහුවෙන්න එපා....අමු කෙප්ප හරක්
------ Post added on Mar 24, 2023 at 7:29 PM
ආ ඒකට කමක් නෑ
------ Post added on Mar 24, 2023 at 7:32 PM![]()
ප්‍රෙඩි සිල්වා ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙයත් විශ්‍රාම වැටුප් ගන්නවා රටට කරන සේවය තමයි කතා පැවැත්වීම ...
ආර්ථික ය ගැන මෙලොව දැනුමක් නැති මේ වගේ එවුන්ට රට බාර දුන්නොත් කරන විදිහ හිතාගන්න පුළුවන්
අර අට පාස් නූගත් කපුටා එහෙම තමා කිව්ව ඒ කාලෙ@hasithayad මෙන්න රට බාරදෙන්න කියාපු බඩු
IMF එකට කොන්දේසි දාලා ණය ගන්නවා ලු![]()