Indian medicines

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    Ratawal ganaka minissu marila habai owa beela.. eka companiyak wahala Indian anduwen
    ඉන්ඩියන් බේත් තමා වැඩි වැඩිහරියක් තියෙන්නෙ
    හොද ඒවත් ඇති නරක ඒවත් ඇති
    ගොඩක් ඩොක්ටර්ස්ල ලියන හොද බේතුත් ඉන්දියාවෙන් බංගලාදේශෙන් තමා එන්නෙ
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    Summary

    India has cancelled the manufacturing license of Marion Biotech, a drug maker whose cough syrups have been linked to 18 child deaths in Uzbekistan. The World Health Organization (WHO) had warned against the use of two cough syrups made by the company, saying they were substandard. After the deaths were reported in Uzbekistan, India's health ministry had suspended production at the company. Authorities in Uttar Pradesh state, where Marion Biotech is based, have now "permanently" cancelled the company's license. India is the world's largest exporter of generic drugs, but many Indian firms have come under scrutiny for the quality of their drugs
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    රිටලින් එන එක නැවතුණානෙ
    ඊට පස්සෙ ටික කාලයක් ගිහින් කාඩ් එක රුපියල් 2000ක් වෙලා ආවනෙ

    ඒ ඔරිජිනල් එක නෙමේලු බං :shocked: පරණ ආපු රිටලින් කාඩ් එකමයි. ඒ බොක්ස් එකමයි. ඒ වුණාට යුරෝප් වලින් කෙලින්ම එන එක නෙමේලු
    ඉන්දිවෙන් බෝට්ටු වලින් එන එකක්ලු. මට පාමසියෙ අය කිව්ව යුරෝප් වල මැනුෆැක්චර් කරන එකම ගේනවද නැත්තං ඉන්දියාවෙ ඒ විදියටම රිටලින් කාඩ් එක ගහනවද කියල ෂුවර් කරන්නත් බෑලු
    ලංකාවෙ ගොඩක් පොඩි ලමයින්ට රිටලින් දෙනව. ඒ නිසා එයාල ඒක ගත්තෙ නෑලු.. වගකීමක් නැති නිසා

    මාර සීන් එක නේද
    මටත් කිසිම කික් එකක් ආවෙ නෑ ඒව බිව්වම. දැං තමා මතක් වුණේ..

    අම්මෝ බොරු කියන්න එපා බං
    රිටලින් එන්නෙ යුරෝපෙන් 😅
    තෝ කරන්නෙ අලි බොරුවක්
    ඉතින් වේසිගෙ පුතෝ උබමනෙ කීවෙ ඉන්දියාවලින් එන්නෙ කියලා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,437
    1
    42,510
    113
    ඉතින් වේසිගෙ පුතෝ උබමනෙ කීවෙ ඉන්දියාවලින් එන්නෙ කියලා
    තොට හෙන හත වැදියන් මෙහෙම බොරු කරනවට
    ඉස්සෙල්ල වැඩිහිටියෙක්ට කතා කරන්න ඉගෙන ගනින්.
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    තොට හෙන හත වැදියන් මෙහෙම බොරු කරනවට
    ඉස්සෙල්ල වැඩිහිටියෙක්ට කතා කරන්න ඉගෙන ගනින්.
    කොහෙද පොන්නයෝ බොරු කීවෙ. තොට මෝල්ද ගුලි කාලා. තෝ කියපු එක පිලිගෙන තමයි මාත් රිටලින් ඉන්දියාවෙන් එනවා කීවෙ
     
    • Dislike
    Reactions: AnuradhaRa

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    ඉන්දියාවේ ගෙවල් වල පැරසිටෝල් වගේ ඒවා පැකට් කරලා අහු උනා ඉස්සර.
    Me article eke widiyata eeye peredath ahu wela wahapu companiye weda karapu eun oka karala
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,463
    113
    - උඩරට -
    ඉන්දියාවේ බෙහෙත් ගොඩක් බාලයි කොලිටි නෑ.. සමහර බෙහෙත් වැඩ කරන්නෙත් නෑ හරියට. ලංකාවේ SPC කියලා දෙන්නෙත් ගොඩක් ඔය බාල ඒවා ටමා.. ලංකාවේ ඔක්කොම හදන්නේ නෑ.. ගොඩක් ඒවා ලොකු කුට්ටි අරන් බාල ඒවා ගේනවා..

    ඉන්දියාවේ හොඳ කොලිටි බෙහෙතුත් තියෙනවා .. ඒවා තමා ඔය තියෙන්නේ පෞද්ගලික ෆාමසි වල එහෙම .. ඒවා නම් අවුලක් නෑ.. මිල තමා ප්‍රශ්නේ..
     
    • Dislike
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,333
    113
    ඉන්දියාවේ බෙහෙත් ගොඩක් බාලයි කොලිටි නෑ..
    Mostly substandard. Lack of quality control and poor cleanliness. Only their samples are good. It's well known that their antibiotics are adulterated causing more harm than good. When you take these drugs, the required dosage isn't delivered, thus leading to the development of drug resistance which is dangerous.

    Remember the Ranbaxy scam? Read the recent book (circa 2019) "Bottle of Lies - Ranbaxy and the Dark Side of Indian Pharma" which exposed the dark side of the Generic Drugs mainly with Ranbaxy. It's a nice read.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    ඉන්දියාවේ බෙහෙත් ගොඩක් බාලයි කොලිටි නෑ..

    රට බංකොලොත් වෙන්න කලින් බෙහෙත් ගන්න ගියහම ඩොක්ටර්ස්ලා කියනව පුළුවන්නනම් ඉන්දියන් ඵක නැතුව වෙන ඵකක් ගන්න කියල දැන් නම් ඵහෙම කියන්නේ නෑ දන්වනේ ලංකාවේ දැන් හොඳ බඩු හිඟයි කියල.:(.

    ඵක පාරක් ඉන්දියාවේ හදන කැස්සට දෙන පැණියක් බීලත් ළමයි මැරිල තිබ්බ.වැඩේ කියන්නේ උන්ගේ රටේ ඒ පැණිය විකුණන්නනෙත් නැහැලු වෙන රටවලට යැව්වට.😬

    https://www.aljazeera.com/news/2023...cough-syrup-linked-to-20-deaths-in-uzbekistan
     
    Last edited:
    • Like
    Reactions: NRTG and imhotep