හොඳ Ear buds 2ක් ගන්ඩ හෙල්ප් එකක්

LoKiFerguson

Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    මට ear buds 2ක් ගන්ඩ ඕනෙ. දැනට ගන්නවා කියල හිතන් ඉන්නෙ Realme T100 එක. ඒක 9000ක් වෙනව.
    Anker earbuds වල Amazon, Youtube reviews බැලුවම Anker buds අවුල් කියල හිතෙනව.

    මගෙ budget එක 12000යි. මේ ගානට යන්ඩ පුලුවන් හොඳම ear buds මොනවද ? කෝල් වලටයි, Music වලටයි දෙකටම හොඳ එකක් වෙන්ඩ ඕනෙ. ගේමින් වලට යූස් කරන්නෙ නෑ.

    Realme T100 පාවිච්චි කරන අය ඉන්නවනම් experience එකත් දාගෙන යන්ඩ.
     
    • Like
    Reactions: kinkon and NRTG

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    මේක 14k ට ගතහැකි Daraz වවුචර් දාලා

    https://www.daraz.lk/products/haylo...smooth-connection-i168288739-s1117446104.html

    කෝල් වලට මියුසික් වලට සුපිරි, ඔය ගානට ANC තියෙන වෙන ඒව නැති තරම්
    කාලයක් යූස් කරන්ඩ පුලුවන් වෙයිද ? මගෙ යාලුවෙක් Haylou W1 එකක් අරන් දැන් අවුරුද්දක්වත් නෑ, දැන් battery එක dead වේගෙන එනවලු
     
    • Like
    Reactions: NRTG

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    කාලයක් යූස් කරන්ඩ පුලුවන් වෙයිද ? මගෙ යාලුවෙක් Haylou W1 එකක් අරන් දැන් අවුරුද්දක්වත් නෑ, දැන් battery එක dead වේගෙන එනවලු
    මගෙ එකේනං එහෙම අවුලක් නෑ ✌️
     
    • Like
    Reactions: NRTG

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    මාත් පාවිච්චි කරන්නේ haylou w1 එකක්. ආපු දවස් වලම වගේ ගත්තේ. ඩේලි යූස් කරනවා. බැට්‍රි නම් තාම අවුලක් නෑ. Mainly use කරන්නේ music වලට. හොද clear sound එකක් එනවා. බේස් එක නම් ටිකක් මදි. මට නම් අවුලක් නෑ ඒක. බේස් එක බැලන්ස්. කෝල් වලටත් අවුලක් නෑ.
     
    • Like
    Reactions: NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,677
    1
    51,429
    113
    ප*යාගල
    sorry.com

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,223
    67,603
    113
    Man gatta xb700 ekak tiyenawa ekama parak use karapu.onenan ganak kiyanna.


    38-C7-E4-BA-66-E9-409-D-98-C3-1-C8-C06581-AFB.jpg