මට ear buds 2ක් ගන්ඩ ඕනෙ. දැනට ගන්නවා කියල හිතන් ඉන්නෙ Realme T100 එක. ඒක 9000ක් වෙනව.
Anker earbuds වල Amazon, Youtube reviews බැලුවම Anker buds අවුල් කියල හිතෙනව.
මගෙ budget එක 12000යි. මේ ගානට යන්ඩ පුලුවන් හොඳම ear buds මොනවද ? කෝල් වලටයි, Music වලටයි දෙකටම හොඳ එකක් වෙන්ඩ ඕනෙ. ගේමින් වලට යූස් කරන්නෙ නෑ.
Realme T100 පාවිච්චි කරන අය ඉන්නවනම් experience එකත් දාගෙන යන්ඩ.