WI vs SA ❤️❤️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,904
    152,741
    113
    ලංකාවෙ උන් ගහන කිරිකට් බලන්න වෙලාව අපතෙ යවනවට වඩා හොදා Women's cricket බලන එක. :love:


    Priya-punia-6-e1558247850895.jpg
    prettiest-cricket-players-Asia-Smriti-Mandhana-1.jpg

    SEI_92284423.jpg

    4400.jpg
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,770
    30,810
    113
    අපේ ජෙරම්ගෙ කොල්ලො සෙට් එකට එහෙම 250 චේස් කරන්න දීලා බලපන්කො. ඕවර් 15න් ගහන්නෙ 😎
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,326
    113
    අපේ ජෙරම්ගෙ කොල්ලො සෙට් එකට එහෙම 250 චේස් කරන්න දීලා බලපන්කො. ඕවර් 15න් ගහන්නෙ 😎
    Matath okamai hithune. Munta oya pitch eke othanama match ekak deela balanna asa hithuna
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,492
    9,161
    113
    මට හිතෙන්නෙම අපේ එවුන් ක්‍රිකට් ගහන එක අපරාදයක්
    මේ වගේ මැච් එකක් මේ කාලකන්නි සෙට් එකට ලොවෙත් ගහන්න බෑ
    මුන්ට ODI වල 300+ වගේ chase කරන්න බෑ. ඔවර් 50 අල්ලන් ඉන්නත් බෑ
    T20 වල 200+ ලොවෙත් බෑ (කනා වැදුන එවා අදාල නෑ)

    මුන් ලංකාව නියෝජනය කරන එකත් අපරාදයක්
    මුන් ගහන්නේ 2000 විතර ක්‍රිකට්
    මුන් එද්දි ප්ලෙන් එකවත් කඩන් වැටෙනවා නම් (මුන් විතරයි ඉන්නෝනේ එකේ. අනික් මිනිස්සු පව්) අන්ඩ් 19 සෙට් එකක් අලුතෙන්ම හදලා ගන්න තිබ්බා

    ලංකාවේ ක්‍රිකට් කෑව කාලමකන්නි සෙට් එක. අකුලෝලම පල

    මීට
    ඩයිහාර් ඩ් පෑන්