2014 di baluwee. patta film ekaකවුරුත් වැඩිය බලල නැතුව ඇති පරණ නිසා බාල බලන්න පට්ට ෆිලුම මිතුරනි
View attachment 200935View attachment 200936

math sehenna kal balala matak wela demmeAwrudu 18 kata withara kalin baluwa...apahu balanna ona.....oka suggest karapu mage yaluwa...a kaale outh ekka thamai god father...beautiful mind wage classics baluwe...ou mala...RIP sukiya![]()
release wechcha kale ekk story eka pattaDexter TV series eka hondai neda mekata wada.
hebei release wechcha kaale ekka beluwama meke story eka maru. wenas ekak
matath hithunaTrack paninawa habayi... වයලොන්ස් ගතිය උද්දීපනය කරනවා කියලා හිතෙනවා.නිකන් වයලොන්ස් එකෙක් බැලුවොත් උගේ වයලොන්ස් ගතිගුන වැඩි වෙයි කියලා හිතෙනවා මට
jack the ripper kiyanne badu marapu dial ekak england wala, 1800 ganan walaStory එක කියපං