this is her first acting job as a professional actor i think. can you believe it. she was pretty good and had a great screen presence. I am more interested in her character than the ballerina spin off.Yeah, She was natural. Too bad we're getting the ballerina one first, starring Ana de armas.
ඊලග මූවී එක මෙයාගෙන් පටන් ගනී.
post credit scene eka dakkada. movie ekak awoth hodai.ඊලග මූවී එක මෙයාගෙන් පටන් ගනී.

Ow ithin eka balanna hitapu time eka nam aparadepost credit scene eka dakkada. movie ekak awoth hodai.![]()
Post credit scene ekak nathuwa ati kiyala awa kalinpost credit scene eka dakkada. movie ekak awoth hodai.![]()
මෙලෝ රහක් නැති කල්ලෙක්ව නම් ඔබලා තිබ්බා කතාව මුල ඉදලා.WOKE සීන් තියනවද ?
lol man nan awith youtube eke baluwe. oya 10-20 seconds balanna inna be affa credits iwara wenakan. hena hujja barakuth hadila hitiye.Ow ithin eka balanna hitapu time eka nam aparade

Big screen balanna. monitor eke balanakota real experience eka nehe fight wala


Next Movie eka 'The Ballerina' with Ana de armas bro. eke director karaya nan echchara wadak nathi dial ekak.ඊලග මූවී එක මෙයාගෙන් පටන් ගනී.
ade mchn hoda copy1k awilla da marune ko denna apatathපට්ට .පැය 3 නම.ෆුල් ඇක්ශන්
ade mchn hoda copy1k awilla da marune ko denna apatath
ehema tamayi ban eththo kathi bothi sukathi.. api ehek wdiyata balanawa.. ganna winode aduwak ne itin..Blue ray beluwath big screen eke balana real experience ekanam ennehe gedara TV ekata gahala balala. eeta wada hondai nobala inna eka.
පට්ට .පැය 3 නම.ෆුල් ඇක්ශන්

I felt the ending was ambiguous.. but considering the shit wick stirred up killing santino, he was a dead man walking. It was only a matter of time. As I heard, JW5 is confirmed. They have given the franchise a much needed break. And for chad to direct Rainbow six , Ghost of tsushima and the Highlander reboot.ඇක්ශන් පට්ට
රගපෑම් පට්ට
ෆ්රෙරේම්ස් පට්ට
ඇයි බන් වික්ව මැරුවේ
ඒ එන්ඩින්ග් එක මට චොරයි බන්.
බොලද විදිහට ඉවර කලේ.
ඌ වින්ස්ටන්ගෙ පපට් කෙනෙක් උනා.
පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකෙන් පෙන්නුවේ මුන් නිකන් තරහට මිනීමරාගන්න ජාතියක් කියන එක.
ඕයිට වඩා ලස්සන වෙන්න තිබ්බා ඌ, ඌ කවුද කියන එක ඇක්සෙප්ට් කරල ඉවර කලා නම්.
හරි මැරිලා නෑ කියපන්කෝ ඒත් මොකටද බොරුවට කොතක් හදන්නේ, කාව රවට්ටන්නද?
නිදහස් උන එකේ තවත් මොකටද කොන්ටිනන්ටල් එකෙන් හැංගෙන්නේ? එහෙම රවට්ටන්න පුලුවන්ද?
කතා 4දිම ඌ හැන්ගිලා හිටපු එක කරේ. තවත් හැන්ගිල ජීවත් වෙනවා කියන්නේ ඌව පරාජිතයෙක් කරල.