John wick chapter 4 බැලුවා

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Ow ithin eka balanna hitapu time eka nam aparade
    lol man nan awith youtube eke baluwe. oya 10-20 seconds balanna inna be affa credits iwara wenakan. hena hujja barakuth hadila hitiye. :lol:

    Big screen balanna. monitor eke balanakota real experience eka nehe fight wala
    :yes::yes:(y)
    ------ Post added on Mar 27, 2023 at 4:46 PM

    ඊලග මූවී එක මෙයාගෙන් පටන් ගනී.
    Next Movie eka 'The Ballerina' with Ana de armas bro. eke director karaya nan echchara wadak nathi dial ekak.
    ------ Post added on Mar 27, 2023 at 4:49 PM
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    පට්ට .පැය 3 නම.ෆුල් ඇක්ශන්

    ඇක්ශන් පට්ට
    රගපෑම් පට්ට
    ෆ්‍රෙරේම්ස් පට්ට :love:

    ඇයි බන් වික්ව මැරුවේ
    ඒ එන්ඩින්ග් එක මට චොරයි බන්.
    බොලද විදිහට ඉවර කලේ.
    ඌ වින්ස්ටන්ගෙ පපට් කෙනෙක් උනා.
    පෝස්ට් ක්‍රෙඩිට් සීන් එකෙන් පෙන්නුවේ මුන් නිකන් තරහට මිනීමරාගන්න ජාතියක් කියන එක.
    ඕයිට වඩා ලස්සන වෙන්න තිබ්බා ඌ, ඌ කවුද කියන එක ඇක්සෙප්ට් කරල ඉවර කලා නම්.

    හරි මැරිලා නෑ කියපන්කෝ ඒත් මොකටද බොරුවට කොතක් හදන්නේ, කාව රවට්ටන්නද?
    නිදහස් උන එකේ තවත් මොකටද කොන්ටිනන්ටල් එකෙන් හැංගෙන්නේ? එහෙම රවට්ටන්න පුලුවන්ද?
    කතා 4දිම ඌ හැන්ගිලා හිටපු එක කරේ. තවත් හැන්ගිල ජීවත් වෙනවා කියන්නේ ඌව පරාජිතයෙක් කරල.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174

    I felt the ending was ambiguous.. but considering the shit wick stirred up killing santino, he was a dead man walking. It was only a matter of time. As I heard, JW5 is confirmed. They have given the franchise a much needed break. And for chad to direct Rainbow six , Ghost of tsushima and the Highlander reboot.
     
    • Like
    Reactions: SSR@ and gnilukshi