4G Portable Wifi Router එකක් ගන්න ඕන. කිරියේ කට්ටිය පාවිච්චි කරන හොද Brand එකක් තියෙනවා නම් කියන්න. Ali එකෙන් ගෙන්නපු එකක් නම් වඩා හොදයි, මොකද මමත් ගන්න හිතන් ඉන්නේ අලි එක්ස්ප්‍රස් එකෙන්.
දැනට හිතන් ඉන්නේ මේ දෙකෙන් එකක්. මේක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවා නම් ගුණදෝස් කියහන්කෝ
Benton Unlock 4G Lte Router
Link

Last edited: