නෙදර්ලන්තයේ ට්‍රාන්ස්ෆෝමර්ස්ලා

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    WTF :angry:🤬 පොඩි ළමයින්ගෙ ඔළු කනවා මුන්. :( ඔය වගේ ඒවට මෙහෙම ළමයින්ව යවන දෙමව්පියන්ව ඔක්කොටම ඉස්සෙල්ලා පුනුරුත්ථාපනේ කරන්න ඕන.:growl:

    i5jx7.jpg
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,367
    113
    34
    Kalutara
    ඊයා කියන්න එපා .උඹලා පොඩි උන්ට ලිංගික අධ්‍යාපනය දෙනවට පක්ෂයි නේ.ඉතින් මේවටත් කැමති වෙයන්.
    මෙව්වා බයිනරි ලිංගික අධ්‍යාපනේට අයිති නෑ යකෝ. මෙව්ව නන් බයිනරි ලිංගික අධ්‍යාපනේ..
     
    • Like
    Reactions: FalconX and Gunther

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    ඊයා කියන්න එපා .උඹලා පොඩි උන්ට ලිංගික අධ්‍යාපනය දෙනවට පක්ෂයි නේ.ඉතින් මේවටත් කැමති වෙයන්.
    ලිංගික අධ්‍යාපනේ කෙසේ වෙතත් මටනං පේන්නෙ ගෑනු පිරිමි කම වෙනස්කරගන්න කරන මෝටිවේට් කිරිල්ලක් වගේ....

    කාර් එකක් රොබෝ කෙනෙක් වෙන විදිහ බලන්න ආපු මම 😭
    මාත්....😂
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මැදගොඩ අභයතිස්ස මෝමන්ට්ස්
    කතෝලික රටවල් වල සිද්ධ වෙන විදිහ හොඳයි නේද බං? අපිත් එහෙම කරමුත?