
ඔය වගේ ඒවට මෙහෙම ළමයින්ව යවන දෙමව්පියන්ව ඔක්කොටම ඉස්සෙල්ලා පුනුරුත්ථාපනේ කරන්න ඕන.
එහෙම කියන්න එපා පුතී පොඩි උන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න ඕනේලු නේ.
ඊයා කියන්න එපා .උඹලා පොඩි උන්ට ලිංගික අධ්‍යාපනය දෙනවට පක්ෂයි නේ.ඉතින් මේවටත් කැමති වෙයන්.Eeww... disgusting![]()
මෙව්වා බයිනරි ලිංගික අධ්‍යාපනේට අයිති නෑ යකෝ. මෙව්ව නන් බයිනරි ලිංගික අධ්‍යාපනේ..ඊයා කියන්න එපා .උඹලා පොඩි උන්ට ලිංගික අධ්‍යාපනය දෙනවට පක්ෂයි නේ.ඉතින් මේවටත් කැමති වෙයන්.
ලිංගික අධ්‍යාපනේ කෙසේ වෙතත් මටනං පේන්නෙ ගෑනු පිරිමි කම වෙනස්කරගන්න කරන මෝටිවේට් කිරිල්ලක් වගේ....ඊයා කියන්න එපා .උඹලා පොඩි උන්ට ලිංගික අධ්‍යාපනය දෙනවට පක්ෂයි නේ.ඉතින් මේවටත් කැමති වෙයන්.
මාත්....කාර් එකක් රොබෝ කෙනෙක් වෙන විදිහ බලන්න ආපු මම![]()
සිරා. මට එහෙම්ම ඒක අමතක වෙලා ගියා මේක බලලාකාර් එකක් රොබෝ කෙනෙක් වෙන විදිහ බලන්න ආපු මමෙ

කතෝලික රටවල් වල සිද්ධ වෙන විදිහ හොඳයි නේද බං? අපිත් එහෙම කරමුත?මැදගොඩ අභයතිස්ස මෝමන්ට්ස්