මචන් ලස්සන සින්දුවක් තියනවා ඒකෙ video එකේ සින්දුව කියන එකා කැලේක වතුරක බැහැල ගිටාර් එකක් ගගා කියන්නෙ. සින්දුව සිංහල එකක් උගේ කලින් song එකක් තමයි උ slow කරල ගහන්නෙ. දන්න කෙනෙක් හොයල දෙන්නකො.