සින්දුවක්

Botz

Well-known member
  • Jan 29, 2020
    315
    1
    259
    63
    34
    Ping....
    elakiri.com
    මචන් ලස්සන සින්දුවක් තියනවා ඒකෙ video එකේ සින්දුව කියන එකා කැලේක වතුරක බැහැල ගිටාර් එකක් ගගා කියන්නෙ. සින්දුව සිංහල එකක් උගේ කලින් song එකක් තමයි උ slow කරල ගහන්නෙ.
    දන්න කෙනෙක් හොයල දෙන්නකො.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,112
    1
    100,812
    113
    34
    Kalutara
    hiZuBKY.png