අද අපේ ඉස්කොලේ ස්පෝර්ට් මීට් එක තිබ්බා. ගිහින් පැයක් විතර ඉන්නකොට හොද වැස්සක් වහින්න පටන් ගත්තා. ඉන්න තැනක් නැතුව ආර්ට් රූම් එකේ එලියේ හිටගෙන කට්ටියත් ර්ක්ක කයියක් දාන් හිටියා.මන් එතකොට වෙන පැත්තක හිටපු කෙල්ලෙක් එක්ක අයි කන්ටැක් එකක් කරගෙන යන ගමන් හිටියේ
ටිකකින් මාත් එක්ක හිටපු එකෙක් අන්න අරකි කියලා ඒකිව (පරන ක්‍රශ් එක) පෙන්නුවා. ආර්ට් රූම් එක ඉස්සරා තිබ්බ පන්තියේ ඉදන් ඒකියි ඒකිගේ යාලුවයි එලියට ඇවිත් මන් දිහා බලන් ඉන්නවා
මාත් හිනාවක් දාලා ආයේත් අනිත් කෙල්ල දිහා බලලා වැඩ පටන් ගත්තා
විනාඩි 3ඊන් විතර බලද්දිත් අරකි (පරන ක්‍රශ් එක ) මන් දිහා බලන් හිටියනේ
එච්චර වෙලා මොනවා බලන් හිටියද කියලා තාම හිතාගන්න බෑ
හෙන හිස් බැල්මකින් බලන් හිටියේ. ඒකි එතනින් ගියාම මන් අරකිට නම්බර් එක දීලා ගෙදර එන්න ආවා 
ඇයි අරකි (පරන ක්‍රශ් එක) අච්චර වෙලා මන් දිහා බලන් ඉන්න ඇත්තේ ?
ඇයි අරකි (පරන ක්‍රශ් එක) අච්චර වෙලා මන් දිහා බලන් ඉන්න ඇත්තේ ?
