ජංගියක්

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,043
    3,918
    113
    ඇඩ්රස් නෑ
    අද අපේ ඉස්කොලේ ස්පෝර්ට් මීට් එක තිබ්බා. ගිහින් පැයක් විතර ඉන්නකොට හොද වැස්සක් වහින්න පටන් ගත්තා. ඉන්න තැනක් නැතුව ආර්ට් රූම් එකේ එලියේ හිටගෙන කට්ටියත් ර්ක්ක කයියක් දාන් හිටියා.මන් එතකොට වෙන පැත්තක හිටපු කෙල්ලෙක් එක්ක අයි කන්ටැක් එකක් කරගෙන යන ගමන් හිටියේ 😋 ටිකකින් මාත් එක්ක හිටපු එකෙක් අන්න අරකි කියලා ඒකිව (පරන ක්‍රශ් එක) පෙන්නුවා. ආර්ට් රූම් එක ඉස්සරා තිබ්බ පන්තියේ ඉදන් ඒකියි ඒකිගේ යාලුවයි එලියට ඇවිත් මන් දිහා බලන් ඉන්නවා 🙂 මාත් හිනාවක් දාලා ආයේත් අනිත් කෙල්ල දිහා බලලා වැඩ පටන් ගත්තා 😋 විනාඩි 3ඊන් විතර බලද්දිත් අරකි (පරන ක්‍රශ් එක ) මන් දිහා බලන් හිටියනේ 🙄 එච්චර වෙලා මොනවා බලන් හිටියද කියලා තාම හිතාගන්න බෑ 🤒 හෙන හිස් බැල්මකින් බලන් හිටියේ. ඒකි එතනින් ගියාම මන් අරකිට නම්බර් එක දීලා ගෙදර එන්න ආවා 😋

    ඇයි අරකි (පරන ක්‍රශ් එක) අච්චර වෙලා මන් දිහා බලන් ඉන්න ඇත්තේ ?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    💭 මේ වගේ එකෙක් මගෙ පස්සෙන් ආවෙ ඇයි?
    💭 මේ වගේ එවුන්ටද දෙයියනේ මගෙ ගැන හිතක් පහලවෙන්නෙ?
    💭 මුගෙ කැමති වෙන්න කියලා නිකමට වත් දෙයක් තියනවද?
    💭 මූ දකින දකින කෙල්ලො පස්සෙ යන එකෙක් නේද?
    💭 ඉඳකිං හැටි විතරක් මූසලයගෙ
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,043
    3,918
    113
    ඇඩ්රස් නෑ
    💭 මේ වගේ එකෙක් මගෙ පස්සෙන් ආවෙ ඇයි?
    💭 මේ වගේ එවුන්ටද දෙයියනේ මගෙ ගැන හිතක් පහලවෙන්නෙ?
    💭 මුගෙ කැමති වෙන්න කියලා නිකමට වත් දෙයක් තියනවද?
    💭 මූ දකින දකින කෙල්ලො පස්සෙ යන එකෙක් නේද?
    💭 ඉඳකිං හැටි විතරක් මූසලයගෙ
    ඒකි නැති නිසා වෙන කෙල්ලක් ටෝක් කලේ. 😋
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මෙහෙම එවුනුත් ලෝකෙට ඉපදෙනවනේ කියලා කලකිරීමක් ඇති වෙන්න ඇති බං 😂😂😂.නෑ බං උබේ ක්‍රෂ් එකට ඉරිසියා හිතෙන්න ඇති උබ වෙන එකියක් දිහා බලපු එකට. උබට ඒකී ලව් ඇති
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,043
    3,918
    113
    ඇඩ්රස් නෑ
    ගේම ඉල්ලන්න කෙල්ලොන්ට ටෝක් කරන්න එපා බං. සිරාවටම හිත යන එකක් try කරපං. අපරාදෙ නැත්තං වෙලාව.
    ඒකිට හිත ගියා නැත්තම් මෙච්චර කල් නිකන් ඉදීද
    man kalin ghl athaarapu eka oy
    අතේ ද?
    zip එක ඇරිලවත් තිබ්බද
    නෑ
    මෙහෙම එවුනුත් ලෝකෙට ඉපදෙනවනේ කියලා කලකිරීමක් ඇති වෙන්න ඇති බං 😂😂😂.නෑ බං උබේ ක්‍රෂ් එකට ඉරිසියා හිතෙන්න ඇති උබ වෙන එකියක් දිහා බලපු එකට. උබට ඒකී ලව් ඇති
    ඒකිටත් කොල්ලෙක් ඉන්නවාලු

    eki wapara athi
    වපර නෑ
    ------ Post added on Apr 4, 2023 at 4:22 PM

    මුටත් කෙල්ලෙක් හරි. උඹ පොන්නයා වගේ වෙන ගෑණුන්ට කමෙන්ට් වලින් ගගහ ඉන්නවා
    මාත් කිරියෙන් තමා ඉගෙන ගත්තේ කෙල්ලෙක් ටෝක් කරන හැටි 👉👈
    ------ Post added on Apr 4, 2023 at 4:23 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,875
    113
    "නොදකින් සෙවලයා, කන්න වගේ බලන් ඉන්නෙ, හැටි විතරක්." කියලා හිතෙන්න ඇති.🙄
     
    • Haha
    Reactions: AhhhCapaCapa

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    අද අපේ ඉස්කොලේ ස්පෝර්ට් මීට් එක තිබ්බා. ගිහින් පැයක් විතර ඉන්නකොට හොද වැස්සක් වහින්න පටන් ගත්තා. ඉන්න තැනක් නැතුව ආර්ට් රූම් එකේ එලියේ හිටගෙන කට්ටියත් ර්ක්ක කයියක් දාන් හිටියා.මන් එතකොට වෙන පැත්තක හිටපු කෙල්ලෙක් එක්ක අයි කන්ටැක් එකක් කරගෙන යන ගමන් හිටියේ 😋 ටිකකින් මාත් එක්ක හිටපු එකෙක් අන්න අරකි කියලා ඒකිව (පරන ක්‍රශ් එක) පෙන්නුවා. ආර්ට් රූම් එක ඉස්සරා තිබ්බ පන්තියේ ඉදන් ඒකියි ඒකිගේ යාලුවයි එලියට ඇවිත් මන් දිහා බලන් ඉන්නවා 🙂 මාත් හිනාවක් දාලා ආයේත් අනිත් කෙල්ල දිහා බලලා වැඩ පටන් ගත්තා 😋 විනාඩි 3ඊන් විතර බලද්දිත් අරකි (පරන ක්‍රශ් එක ) මන් දිහා බලන් හිටියනේ 🙄 එච්චර වෙලා මොනවා බලන් හිටියද කියලා තාම හිතාගන්න බෑ 🤒 හෙන හිස් බැල්මකින් බලන් හිටියේ. ඒකි එතනින් ගියාම මන් අරකිට නම්බර් එක දීලා ගෙදර එන්න ආවා 😋

    ඇයි අරකි (පරන ක්‍රශ් එක) අච්චර වෙලා මන් දිහා බලන් ඉන්න ඇත්තේ ?
    උඹට අයේ ගහන්න ට්‍රයි කරන්න ඇත්තේ...
     
    • Haha
    Reactions: AhhhCapaCapa