Suspectable Vaccine related Injuries (Mega Thread)

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,097
    3,083
    113
    Sinofarm 1,2 gehuwa kisima awulak nehe thaama nam. Hebai moh eken gihilla gahagena aapu kattiya nam oluwa kekkumai, atha paya ridenawa Kiya Kiya hitiya
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,667
    98,662
    113
    දෙවැනි එක ගැහුවට පස්සෙ ඔළුවෙන් පටන් අරන් අත පය එක්කම කකියන්න ගත්තා.

    මම ල‍ඟ තිබ්බ සිංහල බේත් තෙලක් ඔළුවෙ ඇතිල්ලුව අමාරුව යන්කල් ම.

    Blood Test වලින් අල්ලනකොට බඩු පැකට් වෙලා තියෙයි.

    ඔලුවෙ කැක්කුමයි , ඇඟ පත මහන්සියයි, විශේෂයෙන් රෑට කෑවට පස්සෙ නිදිමත තෙහෙට්ටුව දෙකම තියෙනවා නම් සිංහල බේත් බීපං. එතකොට අවුල් වෙන්නෙ නෑ.
    ela. එහෙම නන් වෙනසක් දැනුන් නෑ බලමු.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    ඒ මම නෙවෙයි බ‍‍ං 😁
    Welcome to Elakiri...🥳🥳🥳 @pitiye.appu

    c175c5fa1dd7525bf56b489bfe00d045.gif