සද්දේ 😉

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    sri lanka lk GIF by Viber
     
    • Haha
    Reactions: PrasangaSPerera

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,685
    23,321
    113
    කෙල්ලො ඔයිට වඩා ඩිරෙක්ට් වල් පෝස්ට් වල සුපිරි කමෙන්ට් දානව බන්. දැන් ඒක නෝමල්. කොල්ලො කවුරුත් පැණි හලන්න යන්නෙත් නෑ දැන් ඒවට ඉස්සර වගේ.
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Athata aran inne ..monada ban kiyanne?;photos ekka dapan
    *අපේ එක්කෙනා නං ඩේලි ක්ෂීරපායි, උඹට ඉතිං කොයින්ද...බැඳපාං ඉක්කනට...😅
    *ලබ්බ තියද...
    *තෝ බඳින්නැත්තෙ හරියට වැඩකරන්නැති හින්ද නේද..
    *කොල්ලෙක් හොයමුද, කෙල්ලන්ට කැමති නෑනේ..
    *පටි එලියට පේනවද, සාරියෙ කට්ට ගහල දෙනවකො...😅
    (එකක්වත් කෙබ්බ නොව සත්‍ය බවට සහතික කරමි..😅-ඔක්කොම නෙවෙයි එකෙක් දෙන්නෙක් විතරයි )
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    *අපේ එක්කෙනා නං ඩේලි ක්ෂීරපායි, උඹට ඉතිං කොයින්ද...බැඳපාං ඉක්කනට...😅
    *ලබ්බ තියද...
    *තෝ බඳින්නැත්තෙ හරියට වැඩකරන්නැති හින්ද නේද..
    *කොල්ලෙක් හොයමුද, කෙල්ලන්ට කැමති නෑනේ..
    *පටි එලියට පේනවද, සාරියෙ කට්ට ගහල දෙනවකො...😅
    (එකක්වත් කෙබ්බ නොව සත්‍ය බවට සහතික කරමි..😅-ඔක්කොම නෙවෙයි එකෙක් දෙන්නෙක් විතරයි )
    Surprise Love GIF by TINDER
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    *අපේ එක්කෙනා නං ඩේලි ක්ෂීරපායි, උඹට ඉතිං කොයින්ද...බැඳපාං ඉක්කනට...😅
    *ලබ්බ තියද...
    *තෝ බඳින්නැත්තෙ හරියට වැඩකරන්නැති හින්ද නේද..
    *කොල්ලෙක් හොයමුද, කෙල්ලන්ට කැමති නෑනේ..
    *පටි එලියට පේනවද, සාරියෙ කට්ට ගහල දෙනවකො...😅
    (එකක්වත් කෙබ්බ නොව සත්‍ය බවට සහතික කරමි..😅-ඔක්කොම නෙවෙයි එකෙක් දෙන්නෙක් විතරයි )

    ඉතින් ඇත්තටම හරියට වැඩ කරන්නේ නැති නිසාද බඳින්නේ නැත්තේ?