මේ වගේ පාරට මුනලා තියන ගෙදරක.. ඒ පැත්තේ තියන window 2 යි. door එකෙනුයි එන සද්දේ අඩුකරගන්න විදියක් මොකද ? පාරේ වාහන වල සද්දෙයි.. අඩුකුලේ මිට්ටන්ගේ සද්දෙයි දෙකම දැන් සැහෙන්න වැඩි.
වහල තියෙන්නේ slab roof එකක්. මේ වගේ louver window තියෙන්නේ .. උඩ තට්ටුව සහ පහල තට්ටුව දෙකම.
වහල තියෙන්නේ slab roof එකක්. මේ වගේ louver window තියෙන්නේ .. උඩ තට්ටුව සහ පහල තට්ටුව දෙකම.