රක්තවාත රෝගයට බෙහෙතක් ඕනි

comx

Well-known member
  • Jun 11, 2015
    2,510
    1,079
    113
    srilanka
    english බෙහෙත් බිව්වා සනීප උනේ නෑ. සිංහල බෙහෙත් බිව්වා සනීප උනේ නෑ.ලේ රිපෝට් එක බැලුවා හොඳයි කිව්වා
    සිංහල බෙහෙත් බීල ඇගෙන් විෂපිට දාල කසන්න ගත්තා දැන් කසපු තැන්වල හම යනවා. අවුරුද්දකට සැරයක් උනා මේ සිද්ධිය බෙහෙත් බිව්වහම වැඩි උනා.දැන් නම් කසන එක නෑ

    දැනට තියෙන රෝග ලක්‍ෂණ
    ඇවිදින්න අමාරුයි
    යටිපතුල් වලට උල්වලින් අනිනව වගෙයි(හැමවෙලාවෙම නෙවෙයි)
    කකුලෙ නියපොත්තක්වත් වෙන දේක ගෑවුනොත් රිදෙනවා
    දවසට පැය 3 වගෙ නින්ද යන්නෙ මාස 2ක් වගෙ වෙනවා
    රක්තවාතයට ෆාමසියෙන් බොන්න ගන්න english බෙහෙතක් නැද්ද?
     
    • Like
    Reactions: kinkon

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,510
    1,079
    113
    srilanka
    සිරා කියන්නේ ඕකට බෙහෙත් ගන්න යන්න එපා
    ඇග සිතල වෙන කෑම විතරක් කාල ඉදපන්
    කකුල් කැක්කුමයි...ඉදගෙන් ඉන්න බෑ,නැගිටල ඉන්න බෑ,නිදියගෙන ඉන්න බෑ
     
    • Sad
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කකුල් කැක්කුමයි...ඉදගෙන් ඉන්න බෑ,නැගිටල ඉන්න බෑ,නිදියගෙන ඉන්න බෑ
    ඔය කියන ලෙඩ ටික ඔක්කොම අපේ වයිෆ් ට තියනවා
    නින්ද යන්නේ නැති එක නම් ලොවෙත් නැ . එක බලවගන්න
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    english බෙහෙත් බිව්වා සනීප උනේ නෑ. සිංහල බෙහෙත් බිව්වා සනීප උනේ නෑ.ලේ රිපෝට් එක බැලුවා හොඳයි කිව්වා
    සිංහල බෙහෙත් බීල ඇගෙන් විෂපිට දාල කසන්න ගත්තා දැන් කසපු තැන්වල හම යනවා. අවුරුද්දකට සැරයක් උනා මේ සිද්ධිය බෙහෙත් බිව්වහම වැඩි උනා.දැන් නම් කසන එක නෑ

    දැනට තියෙන රෝග ලක්‍ෂණ
    ඇවිදින්න අමාරුයි
    යටිපතුල් වලට උල්වලින් අනිනව වගෙයි(හැමවෙලාවෙම නෙවෙයි)
    කකුලෙ නියපොත්තක්වත් වෙන දේක ගෑවුනොත් රිදෙනවා
    දවසට පැය 3 වගෙ නින්ද යන්නෙ මාස 2ක් වගෙ වෙනවා
    රක්තවාතයට ෆාමසියෙන් බොන්න ගන්න english බෙහෙතක් නැද්ද?

    කොහෙද රිදෙන්නේ? රිදෙන හැටි හරියට කියන්න මට? සමේ ස්වභාවය එහෙම
     
    • Like
    Reactions: abhilanka

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    english බෙහෙත් බිව්වා සනීප උනේ නෑ. සිංහල බෙහෙත් බිව්වා සනීප උනේ නෑ.ලේ රිපෝට් එක බැලුවා හොඳයි කිව්වා
    සිංහල බෙහෙත් බීල ඇගෙන් විෂපිට දාල කසන්න ගත්තා දැන් කසපු තැන්වල හම යනවා.
    අළුතෙන් හම එන්නෙ නැද්ද ?
    අවුරුද්දකට සැරයක් උනා මේ සිද්ධිය බෙහෙත් බිව්වහම වැඩි උනා.දැන් නම් කසන එක නෑ

    දැනට තියෙන රෝග ලක්‍ෂණ
    ඇවිදින්න අමාරුයි
    යටිපතුල් වලට උල්වලින් අනිනව වගෙයි(හැමවෙලාවෙම නෙවෙයි)
    කකුලෙ නියපොත්තක්වත් වෙන දේක ගෑවුනොත් රිදෙනවා
    දවසට පැය 3 වගෙ නින්ද යන්නෙ මාස 2ක් වගෙ වෙනවා
    බඩේ ගිණියම ඉහලටම නැගලා.
    රක්තවාතයට ෆාමසියෙන් බොන්න ගන්න english බෙහෙතක් නැද්ද?
    රක්තවාතයට සිංහල බේත් විතරයි තියෙන්නේ , ඉංග්‍රීසි බේත් නෑ.
     
    • Like
    Reactions: eksudda and comx

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    matath oya wage seen ekak tiyenwa. kochchara beheth gaththath hari giye na. eka eka un eka eka dewal kiyanne.
    nidi marana eken thamayi wadi wenne. anika heat eka.
     
    • Like
    Reactions: comx

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    රක්තවාතයට සිංහල බේත් විතරයි තියෙන්නේ , ඉංග්‍රීසි බේත් නෑ.
    රක්තවාතය හා රක්තයා වෙන්කරන්න වත් දන්නැතිව මෙතන උපදෙස් ⁣දෙනවා කියන්නේ ⁣අමු ගොන නෙවේද පුතා.

    නෝ මෝ 🤣
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    රක්තවාතය හා රක්තයා වෙන්කරන්න වත් දන්නැතිව මෙතන උපදෙස් ⁣දෙනවා කියන්නේ ⁣අමු ගොන නෙවේද පුතා.

    නෝ මෝ 🤣
    දන්න උඹ කියහංකො බලන්න එහෙනම් 😝
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දන්නවා. දන්න නිසානේ යකෝ තෝගේ කමෙන්ට් එකේ වැරැද්ද අහුවුනේ.
    හරි , එහෙනම් වැරැද්ද පෙන්නහං බලන්න හැමෝටම පේන්න. 😜
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    english බෙහෙත් බිව්වා සනීප උනේ නෑ. සිංහල බෙහෙත් බිව්වා සනීප උනේ නෑ.ලේ රිපෝට් එක බැලුවා හොඳයි කිව්වා
    සිංහල බෙහෙත් බීල ඇගෙන් විෂපිට දාල කසන්න ගත්තා දැන් කසපු තැන්වල හම යනවා. අවුරුද්දකට සැරයක් උනා මේ සිද්ධිය බෙහෙත් බිව්වහම වැඩි උනා.දැන් නම් කසන එක නෑ

    දැනට තියෙන රෝග ලක්‍ෂණ
    ඇවිදින්න අමාරුයි
    යටිපතුල් වලට උල්වලින් අනිනව වගෙයි(හැමවෙලාවෙම නෙවෙයි)
    කකුලෙ නියපොත්තක්වත් වෙන දේක ගෑවුනොත් රිදෙනවා
    දවසට පැය 3 වගෙ නින්ද යන්නෙ මාස 2ක් වගෙ වෙනවා
    රක්තවාතයට ෆාමසියෙන් බොන්න ගන්න english බෙහෙතක් නැද්ද?
    Vergin Olive Oil ගාන්න යටි පතුලෙ හැමදාම රෑට සතියක්
    සව් බොන්න & කැඳ බොන්න සතියක් 1 time per day
    වතුර බොන්න හොදට
    උණු කර නිවාගත් ජලය 1 L අමතර බොන්න
    English බෙහෙත් බොන්න එපා
    හොදට බොක සෙට් ( more than 2 times per day) වෙන්න කන්න ඌශ්න කෑම එපා
    Avocado, papaya, watermelon, beli fruit, Banana ( ඇම් බුන්, ආනමලු,සිනි කෙසෙල් විතරක් වගේ කන්න)
    සතියකින් අඩුවක් උනෙ නැතොත් නවත්තල දාන්න.

    Pm akk dapan for more
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Vergin Olive Oil ගාන්න යටි පතුලෙ හැමදාම රෑට සතියක්
    සව් බොන්න & කැඳ බොන්න සතියක් 1 time per day
    වතුර බොන්න හොදට
    උණු කර නිවාගත් ජලය 1 L අමතර බොන්න
    English බෙහෙත් බොන්න එපා
    හොදට බොක සෙට් ( more than 2 times per day) වෙන්න කන්න ඌශ්න කෑම එපා
    Avocado, papaya, watermelon, beli fruit, Banana ( ඇම් බුන්, ආනමලු,සිනි කෙසෙල් විතරක් වගේ කන්න)
    සතියකින් අඩුවක් උනෙ නැතොත් නවත්තල දාන්න.

    Pm akk dapan for more
    අංගොඩ ගිහින් නතර වෙන්න වෙන උපදෙස් තමයි මෙව්වා. Extra Virgin Olive Oil නෑ ලංකාවේ. 😆
     
    • Haha
    Reactions: dilw

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,469
    874
    113
    සිරා කියන්නේ ඕකට බෙහෙත් ගන්න යන්න එපා
    ඇග සිතල වෙන කෑම විතරක් කාල ඉදපන්
    aththa bn.. matath oya seen eka thiye.. ushna sera deyak kawoth sathiyak vithara nelli rasakida thambala bonawa. aga niwenna..
     
    • Sad
    Reactions: HAneo

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ජනේලෙන් පුක දෙන එක නතර කරනවද.
    හැමිනෙනවා ලිං මැඩිය වගේ

    https://www.puregreece.lk/

    https://www.daraz.lk/oil-ghee/olive/
    1L 5100 k neda ban
    mama iye genawa 750 ML ekak 5 Euros.

    aththa bn.. matath oya seen eka thiye.. ushna sera deyak kawoth sathiyak vithara nelli rasakida thambala bonawa. aga niwenna..
    අපේ වයිෆ් ගේත් එහමයි. ගල්ව්ස් දෙකක් දාගෙන උයන්නේ එහෙමත්. යටි පතුල් පැලිලා. මෙහෙ මොකක්ද තෙරපි එකක් තියනවලු බන් එකට එක්ක යන්න ඕනේ. කකුල් එහෙම සැහෙන්න පැලිලා. අඩුම තක්කාලි වත් කන්න බැ .
    ------ Post added on Apr 5, 2023 at 1:30 PM