Tranq - "Zombie Heroin" is back...

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,826
    8
    35,339
    113
    A drug known as Xylazine, also referred to as “tranq” or “tranq dope”, is causing concern across the United States due to its presence in synthetic opioids like fentanyl, which is leading to severe skin deterioration in users.
    Liquid and preloaded syringes are legal ways to purchase Xylazine, while it is also obtainable online in powdered form. The misuse of this drug was first reported in Puerto Rico during the early 2000's.

    Overdose-reversal drug Narcan is now allowed without a prescription, but experts are warning it doesn't work on a common street drug circulating in big cities today called xylazine.

    Nearly 25% of fentanyl powder seized in the United States last year was mixed with xylazine, a horse and cattle tranquilizer, according to Drug Enforcement Administration. Xylazine works by constricting blood vessels, which slows the flow of blood to organs. People who take the drug often develop skin ulcers and sores that can become infected. Some can develop necrosis, or rotting skin, that in extreme cases can lead to amputation.
    It blocks the blood vessels and the blood supply and as soon as they have a little wound, it gets infected very quickly, likely due to a lack of typical blood flow.

    In a bold move, the FDA said it would restrict imports of the drug.

    PS: There are a few videos on YouTube related to this but didn't post because I am not sure about whether they are genuine.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,865
    6,769
    113
    Narcissistic Sociopath Manipulator
    Why would a addict keep using drugs that cause gangrene or necrosis?
    Why would a addict keep using drugs that cause gangrene or necrosis?
    Typical Sri Lankan Doctor

    කවුරුත් කැමැත්තෙන් ඕවා පාවිච්චි කරන්නේ නැහැ. Addict වුණාට පස්සෙ සික් නොවී ඉන්න බලන්නේ. සික් එක කියන එක ඒක අත් විඳපු කෙනෙක්ට තේරෙන්නෙ නැ.

    මං ඉස්සරම පාර H ගහද්දි කිසි අවුලක් නැහැ. ඉඳලා හිටලා ගැහුවා. ඊට පස්සෙ දවස් තුනක් වගෙ එක දිගට ගැහුවා. රෑ 2 ට විතර එක සැරේ මාව ඇහැරුනා. දාඩිය දාලා. ඇඳෙන් බහින්න බැහැ. දණිස් දෙක ලොක් වෙලා වගේ. දනගාගෙන ගිහිං ගිණි පෙට්ටිය අරං shot දෙකක් ගහද්දි අමාරුව හරි.

    මට සික් එකේ ආරම්භයේ ඔහොම අමාරු වුණා නං ෆුල් සික් එක හිතා ගත්ත හැකිනේ. ගොඩක් අයට තේරෙන්නේ නැහැ සික් එක. ලොකු කම් කියවන උන්ට සික් එක හැදුණොත් එල්ලිලා මැරිලා.

    Withdrawals, Brain Chemistry Imbalance, Addictive Potential එකත් එක්ක හම්බෙන දේ ගහනවා. කවුරුත් ආසාවෙන් ජරාව ඉන්ජෙක්ට් කර ගන්නෙ නැහැ. මොකද Street Drugs වල ගිහිං තෝරා ගන්න දේවල් නැහැ. Dealer ගාව තියෙන දේ ගන්නවා.

    Xylazine/ Fentanyl Lace වෙච්ච බඩු හම්බුනාම කරන්න දෙයක් නැ.

    Desomorphine වෙනම කථාවක් Russian උන්ට Heroin නැති නිසා Codeine වලින් හදන එකක්. Crude Production එක නිසා තමයි එතැන ප්‍රශ්නය. නැතුව Desomorphine කියන්නේ තවත් එක Opioid එකක් විතරයි.
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    654
    614
    93
    28
    SL

    I know addiction is a cycle but people do have the capability to change and think differently even if they are e addicts.

    So why would someone inject tranq after knowing it causes gangrene or necrosis?

    To me, it just looks like a lack of willpower and self control. And excuses to keep the habit.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,865
    6,769
    113
    Narcissistic Sociopath Manipulator
    I know addiction is a cycle but people do have the capability to change and think differently even if they are e addicts.

    So why would someone inject tranq after knowing it causes gangrene or necrosis?

    To me, it just looks like a lack of willpower and self control. And excuses to keep the habit.
    gangrene or necrosis නිසා නවත්ත ගන්න තවත් අමාරු. Opioids කියන්නෙ Analgesic එකක්. ඉතිං තුවලා/ ඉෆ්ෆෙක්ෂන් රිදෙද්දී ආයේ ඒකම යුස් කරන්නේ වේදනව නිසා. Addiction Is A More Than Cycle Its More Like A Trap.