SRI LANKAN AFRICANS

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    මට නම් හරි ලස්සන කල්චර් එකක් අප්‍රිකානු ලාංකික මික්ස් උන... ඉස්සර ගාල්ලෙත් කාපිරි ඉඳල තියනවා. කාපිරි අපේ ආච්චි පොඩි කාලේ දැකල තියනවා කිව්වා මට, හරිම බයයිලු උන්ට මිනිස්සු ඒ කාපිරි මිණි කනවා කියල ඉස්සර කියල තිබ්බ නිසා.... ඉස්සර 90 ගණන් වල මේ අය රුපවාහිනියේ නිතරම එක එක වැඩ සටහන් වලට ගෙන්නුවා. ඒ කාලේ ගොඩක් ප්‍රසිද්ද උන මේ අය, එක එක සංගීත වැඩසටහන් වලට ලංකාව වටේම ගිය මේ අය. එතකොට තමයි මම දන්නෙත් ලංකාවේ තාම මේ අය ඉන්නවා කියල.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,015
    3
    118,563
    113
    Gampaha
    මට නම් හරි ලස්සන කල්චර් එකක් අප්‍රිකානු ලාංකික මික්ස් උන... ඉස්සර ගාල්ලෙත් කාපිරි ඉඳල තියනවා. කාපිරි අපේ ආච්චි පොඩි කාලේ දැකල තියනවා කිව්වා මට, හරිම බයයිලු උන්ට මිනිස්සු ඒ කාපිරි මිණි කනවා කියල ඉස්සර කියල තිබ්බ නිසා.... ඉස්සර 90 ගණන් වල මේ අය රුපවාහිනියේ නිතරම එක එක වැඩ සටහන් වලට ගෙන්නුවා. ඒ කාලේ ගොඩක් ප්‍රසිද්ද උන මේ අය, එක එක සංගීත වැඩසටහන් වලට ලංකාව වටේම ගිය මේ අය. එතකොට තමයි මම දන්නෙත් ලංකාවේ තාම මේ අය ඉන්නවා කියල.
    කාපිරි මුඩුක්කුව කියල කියන්නෙ ඔය මිනිස්සුන්ගෙ ඉස්සර කොලනි වලටලු....
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,662
    19,522
    113
    මට නම් හරි ලස්සන කල්චර් එකක් අප්‍රිකානු ලාංකික මික්ස් උන... ඉස්සර ගාල්ලෙත් කාපිරි ඉඳල තියනවා. කාපිරි අපේ ආච්චි පොඩි කාලේ දැකල තියනවා කිව්වා මට, හරිම බයයිලු උන්ට මිනිස්සු ඒ කාපිරි මිණි කනවා කියල ඉස්සර කියල තිබ්බ නිසා.... ඉස්සර 90 ගණන් වල මේ අය රුපවාහිනියේ නිතරම එක එක වැඩ සටහන් වලට ගෙන්නුවා. ඒ කාලේ ගොඩක් ප්‍රසිද්ද උන මේ අය, එක එක සංගීත වැඩසටහන් වලට ලංකාව වටේම ගිය මේ අය. එතකොට තමයි මම දන්නෙත් ලංකාවේ තාම මේ අය ඉන්නවා කියල.
    ඉස්සර ඔය ගෙනාව කාපිරින්ගෙන් තමයි හුගක් රේල් පාරවල් වල වගේ වැඩ ටික කරගත්තෙ. ඒ වැඩ ගන්නකොට කට කලියාවල් දාල උන්ගෙන් වැඩ ගත්ත කියල තමයි කියන්නෙ. මොකද උන් පැනල මිනිස්සුන්ව කන ඩයල් ටිකක්ලු
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    ඉස්සර ඔය ගෙනාව කාපිරින්ගෙන් තමයි හුගක් රේල් පාරවල් වල වගේ වැඩ ටික කරගත්තෙ. ඒ වැඩ ගන්නකොට කට කලියාවල් දාල උන්ගෙන් වැඩ ගත්ත කියල තමයි කියන්නෙ. උන් පැනල මිනිස්සුන්ව කන ඩයල් ටිකක්ලු
    උන් මිනිස්සු කන්නේ නෑලු. එහෙම කියලා තියෙන්නේ කම්මැලි සිංහලයා භය කරලා වැඩ ගන්නලු.
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    667
    484
    63
    cuckold hubbies right now

    Drunk Dog GIF
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මට නම් හරි ලස්සන කල්චර් එකක් අප්‍රිකානු ලාංකික මික්ස් උන... ඉස්සර ගාල්ලෙත් කාපිරි ඉඳල තියනවා. කාපිරි අපේ ආච්චි පොඩි කාලේ දැකල තියනවා කිව්වා මට, හරිම බයයිලු උන්ට මිනිස්සු ඒ කාපිරි මිණි කනවා කියල ඉස්සර කියල තිබ්බ නිසා.... ඉස්සර 90 ගණන් වල මේ අය රුපවාහිනියේ නිතරම එක එක වැඩ සටහන් වලට ගෙන්නුවා. ඒ කාලේ ගොඩක් ප්‍රසිද්ද උන මේ අය, එක එක සංගීත වැඩසටහන් වලට ලංකාව වටේම ගිය මේ අය. එතකොට තමයි මම දන්නෙත් ලංකාවේ තාම මේ අය ඉන්නවා කියල.
    :dull::(:( මම අදදන්නෙ බන් SRI LANKAN AFRICANSල ලංකාවෙ ඉන්නව කියල... ඉස්සර අපේ ආච්චිත් ඔය රේල් පීලි හදන්න කාපිරි ගෙනාපු වෙලේ දැකලතියෙනව කියලනම් කියල තියෙනව. ඒත් මෙහෙම සෙට් එකක් තාමත් ලංකාවෙ ඉන්නව කියල අදයි දන්නෙ... මාරම ලස්සනයි බන් මෙහෙම mixed culture එකක් තියෙනකොට... :love:😍
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,840
    15,600
    113
    Ursa Major
    ඉස්සර ඔය ගෙනාව කාපිරින්ගෙන් තමයි හුගක් රේල් පාරවල් වල වගේ වැඩ ටික කරගත්තෙ. ඒ වැඩ ගන්නකොට කට කලියාවල් දාල උන්ගෙන් වැඩ ගත්ත කියල තමයි කියන්නෙ. මොකද උන් පැනල මිනිස්සුන්ව කන ඩයල් ටිකක්ලු
    I've heard this story too, But these bridles were an ornament that the tribal members wear.
     
    • Wow
    • Like
    Reactions: NRTG and spunkyisii

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    කැරි සුද්දෝ, අරාබි පක්කු වගේ නෙමෙයි කලු උන් මාර ෆිට්. ඇමරිකන් යන අපේ උන්ට සෙට් වෙන්න කල්ලෝ එක්කෝ මෙක්සිකන් උන්. හැබැයි උන් මාර හොදයි