කාපිරි මුඩුක්කුව කියල කියන්නෙ ඔය මිනිස්සුන්ගෙ ඉස්සර කොලනි වලටලු....මට නම් හරි ලස්සන කල්චර් එකක් අප්රිකානු ලාංකික මික්ස් උන... ඉස්සර ගාල්ලෙත් කාපිරි ඉඳල තියනවා. කාපිරි අපේ ආච්චි පොඩි කාලේ දැකල තියනවා කිව්වා මට, හරිම බයයිලු උන්ට මිනිස්සු ඒ කාපිරි මිණි කනවා කියල ඉස්සර කියල තිබ්බ නිසා.... ඉස්සර 90 ගණන් වල මේ අය රුපවාහිනියේ නිතරම එක එක වැඩ සටහන් වලට ගෙන්නුවා. ඒ කාලේ ගොඩක් ප්රසිද්ද උන මේ අය, එක එක සංගීත වැඩසටහන් වලට ලංකාව වටේම ගිය මේ අය. එතකොට තමයි මම දන්නෙත් ලංකාවේ තාම මේ අය ඉන්නවා කියල.
ඉස්සර ඔය ගෙනාව කාපිරින්ගෙන් තමයි හුගක් රේල් පාරවල් වල වගේ වැඩ ටික කරගත්තෙ. ඒ වැඩ ගන්නකොට කට කලියාවල් දාල උන්ගෙන් වැඩ ගත්ත කියල තමයි කියන්නෙ. මොකද උන් පැනල මිනිස්සුන්ව කන ඩයල් ටිකක්ලුමට නම් හරි ලස්සන කල්චර් එකක් අප්රිකානු ලාංකික මික්ස් උන... ඉස්සර ගාල්ලෙත් කාපිරි ඉඳල තියනවා. කාපිරි අපේ ආච්චි පොඩි කාලේ දැකල තියනවා කිව්වා මට, හරිම බයයිලු උන්ට මිනිස්සු ඒ කාපිරි මිණි කනවා කියල ඉස්සර කියල තිබ්බ නිසා.... ඉස්සර 90 ගණන් වල මේ අය රුපවාහිනියේ නිතරම එක එක වැඩ සටහන් වලට ගෙන්නුවා. ඒ කාලේ ගොඩක් ප්රසිද්ද උන මේ අය, එක එක සංගීත වැඩසටහන් වලට ලංකාව වටේම ගිය මේ අය. එතකොට තමයි මම දන්නෙත් ලංකාවේ තාම මේ අය ඉන්නවා කියල.
උන් මිනිස්සු කන්නේ නෑලු. එහෙම කියලා තියෙන්නේ කම්මැලි සිංහලයා භය කරලා වැඩ ගන්නලු.ඉස්සර ඔය ගෙනාව කාපිරින්ගෙන් තමයි හුගක් රේල් පාරවල් වල වගේ වැඩ ටික කරගත්තෙ. ඒ වැඩ ගන්නකොට කට කලියාවල් දාල උන්ගෙන් වැඩ ගත්ත කියල තමයි කියන්නෙ. උන් පැනල මිනිස්සුන්ව කන ඩයල් ටිකක්ලු
මට නම් හරි ලස්සන කල්චර් එකක් අප්රිකානු ලාංකික මික්ස් උන... ඉස්සර ගාල්ලෙත් කාපිරි ඉඳල තියනවා. කාපිරි අපේ ආච්චි පොඩි කාලේ දැකල තියනවා කිව්වා මට, හරිම බයයිලු උන්ට මිනිස්සු ඒ කාපිරි මිණි කනවා කියල ඉස්සර කියල තිබ්බ නිසා.... ඉස්සර 90 ගණන් වල මේ අය රුපවාහිනියේ නිතරම එක එක වැඩ සටහන් වලට ගෙන්නුවා. ඒ කාලේ ගොඩක් ප්රසිද්ද උන මේ අය, එක එක සංගීත වැඩසටහන් වලට ලංකාව වටේම ගිය මේ අය. එතකොට තමයි මම දන්නෙත් ලංකාවේ තාම මේ අය ඉන්නවා කියල.


මම අදදන්නෙ බන් SRI LANKAN AFRICANSල ලංකාවෙ ඉන්නව කියල... ඉස්සර අපේ ආච්චිත් ඔය රේල් පීලි හදන්න කාපිරි ගෙනාපු වෙලේ දැකලතියෙනව කියලනම් කියල තියෙනව. ඒත් මෙහෙම සෙට් එකක් තාමත් ලංකාවෙ ඉන්නව කියල අදයි දන්නෙ... මාරම ලස්සනයි බන් මෙහෙම mixed culture එකක් තියෙනකොට... 
I've heard this story too, But these bridles were an ornament that the tribal members wear.ඉස්සර ඔය ගෙනාව කාපිරින්ගෙන් තමයි හුගක් රේල් පාරවල් වල වගේ වැඩ ටික කරගත්තෙ. ඒ වැඩ ගන්නකොට කට කලියාවල් දාල උන්ගෙන් වැඩ ගත්ත කියල තමයි කියන්නෙ. මොකද උන් පැනල මිනිස්සුන්ව කන ඩයල් ටිකක්ලු