akkala mallilata aadarenam...

charitha2011

Well-known member
  • Jan 25, 2011
    16,138
    1
    31,713
    113
    - උඩරට -
    FB_IMG_1665975537046.jpg
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මොකක්ද බං උඹ මේ කියවන්නේ?
    හැමෝගෙම බමරේ එකම වෙලාවට වැල්ලේ කැරකෙන්නේ නැහැ.
    හැබැයි හැම එකාගෙම බමරේ කැරකෙන වෙලාවක් තියෙනවා.
    මේ ලෝකේ උඹ විතරක් නෙමෙයි ලව් එකක් අත්විඳලා නැත්තේ.
    තව ඕනේ තරම් මිනිස්සු එහෙම ඉන්නවා (මමත් ඇතුළුව)
    ජීවිතේ විඳපන්, නැති දේවල් ගැන හිත හිත ඉන්නේ නැතුව!

    A Grain of Salt from me just to relieve yourself:

     
    • Sad
    Reactions: hecker_thama

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,963
    1
    50,183
    113
    ප*යාගල
    sorry.com
    සිරාවට කියන්නෙ අක්කල සෙට් කරගන්න එපා. නංගි කෙනෙක් සෙට් කරගනින්.
    ගෙවල් වල උන්නම ගෑනු හොයන් එන්නෙ නෑ බොල. පොඩ්ඩක් එලියට බහින්න වෙනවා කොහොමහරි. මූනත්තහඩුව පෙන්නල කැමති වෙන එකෙක් අල්ලගනින්.
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    සිරාවට කියන්නෙ අක්කල සෙට් කරගන්න එපා. නංගි කෙනෙක් සෙට් කරගනින්.
    ගෙවල් වල උන්නම ගෑනු හොයන් එන්නෙ නෑ බොල. පොඩ්ඩක් එලියට බහින්න වෙනවා කොහොමහරි. මූනත්තහඩුව පෙන්නල කැමති වෙන එකෙක් අල්ලගනින්.
    ගෙවල් වල උන්නම ගෑනු හොයන් එන්නෙ නෑ බොල.👈

    ubata wela thiyenne oka.
     

    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    701
    530
    93
    Mata set wel tynw akkal oni tram, ek akka knk dan actress knk. popular tv channel ekkaka awrudu kumarith una eki. hwever i wont available for dating until 25 yo. now i am a some kind of a playboy who is hunting MILFs
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    කෙල්ලෙක් හොයාගන්න නම් ඉතිං එලිය⁣ට බහින්න වෙනවා