Power cut soon?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    34,933
    71,170
    113
    Qr dammata thel na
    Badu gnan ynwa
    Power cut ena seen ekk tynwa
    diesel nti nisa

    Awuru full happaning wei wagee
    ගල් අඟුරු හොරකම නිසා අඩුවෙන් generate වෙන එක ගොඩ දාන්න කොහොමත් extra තෙල් වලින් දුවනවා ඇත්තේ මේ ටිකේ. ඒ නිසා ඒක ඉවර උන ගමන් කොහොමත් powercuts තමා. මේ දවස්වල වහින එකත් අඩු නිසා hydro power අඩු ඇති.

    හොඳ වැඩේ හුත්තො ලංකාවෙ කාලකන්නින්ට 🤭 🤭
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,849
    26,853
    113
    අනුර කුමාරගේ බාල ගල් අඟුරු මගඩිය නිසා diesel වලින් අඩුව පුරවන්නේ. කොච්චර දවසක් කරගෙන යන්න පුලුවන්ද

     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,730
    16,833
    113
    Kottawa
    Grand Theft Auto Walking GIF by Rockstar Games
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,295
    1,972
    113
    අනුර කුමාරගේ බාල ගල් අඟුරු මගඩිය නිසා diesel වලින් අඩුව පුරවන්නේ. කොච්චර දවසක් කරගෙන යන්න පුලුවන්ද



    me dial eka kawda ban?
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    ඔව් ඔව් නොර්මල් ජනාදිපති වෙනවා අනේ හුකේ :lol:
     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    ගල් අඟුරු හොරකම නිසා අඩුවෙන් generate වෙන එක ගොඩ දාන්න කොහොමත් extra තෙල් වලින් දුවනවා ඇත්තේ මේ ටිකේ. ඒ නිසා ඒක ඉවර උන ගමන් කොහොමත් powercuts තමා. මේ දවස්වල වහින එකත් අඩු නිසා hydro power අඩු ඇති.

    හොඳ වැඩේ හුත්තො ලංකාවෙ කාලකන්නින්ට 🤭 🤭
    ඇයි උබ ලන්කාවේ නෙමෙයි ද?
    මිනිස්සු විදවන එක උබට ආතල් ද?

    උබලා තමා බන් රියල් අවලම් බල්ලෝ....
    නෙදකින් විතරක් තොපි....

    තොපේ සීයා 2018 කිව්වේ ලන්කාව ගොඩ දානවා කියලා 2025 වෙද්දී, ඒකම 2023 වෙද්දී 2048 කල් දැම්මා...
    ලන්කාව මෙහෙමවත් තියෙන එක ගැන සතුටු වෙයන් කුහක හිගන්නා

    තොගේ රනිල් සීයා හිටියානම් මෙලහකට,
    කන්න බොන්න වත් නැතුව ඉන්න වෙන්නේ....
    අවස්තාවාදී කුහක හැත්ත
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,849
    26,853
    113
    ඇයි උබ ලන්කාවේ නෙමෙයි ද?
    මිනිස්සු විදවන එක උබට ආතල් ද?

    උබලා තමා බන් රියල් අවලම් බල්ලෝ....
    නෙදකින් විතරක් තොපි....

    තොපේ සීයා 2018 කිව්වේ ලන්කාව ගොඩ දානවා කියලා 2025 වෙද්දී, ඒකම 2023 වෙද්දී 2048 කල් දැම්මා...
    ලන්කාව මෙහෙමවත් තියෙන එක ගැන සතුටු වෙයන් කුහක හිගන්නා

    තොගේ රනිල් සීයා හිටියානම් මෙලහකට,
    කන්න බොන්න වත් නැතුව ඉන්න වෙන්නේ....
    අවස්තාවාදී කුහක හැත්ත
    එතකොට 2022 ඇඳ යට හැඟුණ අනුර කුමාර ද 2024 වෙනකොට මේ ගානට ගොඩ දාල දුන්නේ.

    3rxb6V8.jpeg


    අනුර කුමාර වගේ වැඩ බැරි පච කයිවාරු තක්කඩිකට රැවටුන උන්ට මේවා තේරෙයිද :lol:


    මෝඩ ජෙප්පෙක් උනත් මේක 0:54 ඉඳන් බැලුවොත් තේරෙයි මොකක්ද 2048 කථාව කියල​

    සංවර්ධිත රටක් වෙන්න තියෙන්න ඕන ඒක පුද්ගල ආදායම

    2035 සංවර්ධිත රටක් වෙන්න - $16430
    2040 සංවර්ධිත රටක් වෙන්න - $17420
    2045 සංවර්ධිත රටක් වෙන්න - $18400
    2048 සංවර්ධිත රටක් වෙන්න - $18990

    2027 IMF Programme එක ඉවර වෙලා, එතන ඉඳන් තියන් යන්න ඕන ආර්ථික වර්ධන වේගය සංවර්ධිත රටක් වෙන්න

    2035 සංවර්ධිත රටක් වෙන්න - 19.3%
    2040 සංවර්ධිත රටක් වෙන්න - 11.9%
    2045 සංවර්ධිත රටක් වෙන්න - 8.8%
    2048 සංවර්ධිත රටක් වෙන්න - 7.7%

    ලංකාව 8% වඩා ආර්ථික වර්ධන වේගය තියා ගෙන තියෙන්නේ 5 වතාවක් විතරයි පහුගිය අවුරුදු 75ටම. 2048 සංවර්ධිත රටක් වෙන්න - 7.7%. මේක තමයි ප්‍රයෝගිකව කරන්න පුළුවන් දේ.



    දැන් කයිවාරු ජෙප්පෝ අවුරුදු 2න් 3න් සංවර්ධිත රටක් කරනවද ආර්ථික වර්ධන වේගය 50% විතර කරලා ? :lol: :lol: :lol:

    පේනවනේ stage වල කයිය ගහනවා වගේ වැඩේ ලේසි නැහැ කියල :lol:

    - https://elakiri.com/threads/මෝඩ-ජෙප...ැලුවොත්-තේරෙයි-මොකක්ද-2048-කථාව-කියල.2143363/
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,933
    71,170
    113
    ඇයි උබ ලන්කාවේ නෙමෙයි ද?
    මිනිස්සු විදවන එක උබට ආතල් ද?

    උබලා තමා බන් රියල් අවලම් බල්ලෝ....
    නෙදකින් විතරක් තොපි....

    තොපේ සීයා 2018 කිව්වේ ලන්කාව ගොඩ දානවා කියලා 2025 වෙද්දී, ඒකම 2023 වෙද්දී 2048 කල් දැම්මා...
    ලන්කාව මෙහෙමවත් තියෙන එක ගැන සතුටු වෙයන් කුහක හිගන්නා

    තොගේ රනිල් සීයා හිටියානම් මෙලහකට,
    කන්න බොන්න වත් නැතුව ඉන්න වෙන්නේ....
    අවස්තාවාදී කුහක හැත්ත
    මට/අපිට විඳවන ලෙවල් එකට එනකොට ගොඩක් ඉන් විඳවලා ඉවරයි. මට මාර ආසවක් තියෙන්නෙ ජෙප්පො කන්න බොන්න නැතුව පාරවල්වල වැටිලා මැරිලා ඉන්නවා දකින්න. මෙතන ඉන්න ගොඩක් උන් ඒකට ආසයි නොකිව්වට :yes: :yes:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,709
    9,366
    113
    ඇයි උබ ලන්කාවේ නෙමෙයි ද?
    මිනිස්සු විදවන එක උබට ආතල් ද?

    උබලා තමා බන් රියල් අවලම් බල්ලෝ....
    නෙදකින් විතරක් තොපි....



    මැරිල ඉපදුණ ජෙප්පෙක් මෙන්න..කොරෝනා වෙෙරස් ඵකේ පිහිටෙන් පච වපුරලා රට ගිණි තියලා බලේ ගත්ත උඹලද මේ කථා කරන්නේ.උඹලා කොරෝනා කාලේ රටට ඩොලර් ඵවන්න ඵපා කිව්වේ මිනිස්සු විඳවන්නේ නැතුව සැප විඳිනවට කැමති නිසාද??.🤣