මම කිරියෙන් යනවා

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,087
    153,340
    113
    සුබ ගමන් සහෝ. ඔයාගෙයි, ඔයාගෙ පවුලෙ අයගෙයි සියලු වැඩකටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!! කියලා ප්‍රාර්ථනා කරනවා.🙂👍
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,033
    1
    9,877
    113
    Gampaha
    ආයිත් දිනක වෙනත් තැනක ආගන්තුකයෙක් විදියට කවදාහරි මුනගැහෙයි. එතකන් ඔබට සුභ ගමන් මිත්‍රයා..
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඕකට යන්නම යන්න ඕනෙ නෑනෙ බං. පුලුවන් වෙලාවට වරෙන්. උඹ මටත් උදව් කරල තියනව.

    උඹ කිරියට වටින මනුස්සයෙක් :love:
     
    • Haha
    • Like
    Reactions: NRTG and shenat

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සුභ ගමන්. සියලු පැතුම් ඉටුවෙලා ජීවතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    • Like
    Reactions: NRTG

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,879
    31,158
    113
    එකපාරක් කිරියට ඇවිල්ලා සෙට් උනොත් ආය මේකෙන් සදහටම සමුගන්න බෑ බං. ලොග් නොවී ඉදලා හරි ත්‍රෙඩ් බලනවා ලොවෙත්. යන්න ඕනෙ නෑ උබට වෙලාව්ද් අඩුයි නං එන එක අඩු කරපන්