මම කිරියෙන් යනවා

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,556
    26,211
    113
    Fantasy
    අනේ උඹේ මහලොකු වටිනා කාලය මෙන්න මෙහෙ ඉඳපං විකාර නැතුව.(2)

    පුලුවන් වෙලාවක වරෙන් කිරිය පැත්තේ අපිව බලලා යන්ඩ.

    අනිත් එක උබෙ වයිෆ්ගේ දත්වල කහට කිය කිය SM වල කියවන්න ගියොත් කඩනව උබේ දත් ඇන්ඳම. පව් යකෝ ඒ අහින්සකී.

    Good luck
     
    • Haha
    Reactions: vito

    shenat

    Well-known member
  • May 13, 2007
    59,063
    87,685
    113
    ආශ්චර්යමත් රටක
    ඕකට යන්නම යන්න ඕනෙ නෑනෙ බං. පුලුවන් වෙලාවට වරෙන්. උඹ මටත් උදව් කරල තියනව.

    උඹ කිරියට වටින මනුස්සයෙක් :love:


    එකපාරක් කිරියට ඇවිල්ලා සෙට් උනොත් ආය මේකෙන් සදහටම සමුගන්න බෑ බං. ලොග් නොවී ඉදලා හරි ත්‍රෙඩ් බලනවා ලොවෙත්. යන්න ඕනෙ නෑ උබට වෙලාව්ද් අඩුයි නං එන එක අඩු කරපන්

    ඒකනේ 🙁
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    අපි දවසක හමුවේවි නොහඳුනන ලෙසින්. ☺️ Manchester පන්සලේ අවුරුදු උත්සවේට එනවා නේද?
     

    Pavindu Lakshan

    Active member
  • Apr 5, 2023
    84
    188
    33
    සිනහා.. කඳුළු...
    එනවා... යනවා..

    ඉපදී ලොවේනවාතැන්පලේ
    මිනිසා රඟයි රංගනේ
    භවයෙන් භවේ විරමේ අපේ
    කාලේ ටිකයි ජීවිතේ
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • එකපාරක් කිරියට ඇවිල්ලා සෙට් උනොත් ආය මේකෙන් සදහටම සමුගන්න බෑ බං. ලොග් නොවී ඉදලා හරි ත්‍රෙඩ් බලනවා ලොවෙත්. යන්න ඕනෙ නෑ උබට වෙලාව්ද් අඩුයි නං එන එක අඩු කරපන්
    අනික අපරාදෙ කොච්චර උනත් මේකෙ අවාරෙට හරි හෙන වටින ත්‍රෙඩ් වැටෙනව.
     
    • Like
    Reactions: NRTG and Solo Rider