අටපිරිකර එපා කියන්නේ🤭

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මෙයාලා බබාල ද දැන් ? ඔය පුජා කරන අටපිරිකර කඩලාවත් බලන්නේ නෑ තමයි ! මොකද ඕවා එහෙන්මම වෙළෙන්දන්ට විකුනනවා. වෑන් වලින් පන්සල් ගානේ ගිහින් තොග පිටින් එකතුකරගන යන්නේ. කොහොමත් අටපිරිකර දුන්නහම සල්ලි වෙනවා තමයි . මේ යක්කු කරන්නේ කෙලින්ම සල්ලි ඉල්ලන එකනේ ...
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,391
    100,309
    113
    ඔය සිවුර තාම ඇදන් ඉන්නේ නැතුව අලුත් කාලෙට ගැලපෙන් ඇදුමක් අදින්නත් පුලුවන් නේ.
    ටික ටික වෙනස් වෙයි. අන්තිමට කහ නූලක් බැදගෙන ඉන්න ගාණට වෙනස් වෙයි කියලනෙ කියන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,498
    166,903
    113
    එකමත් එක රටක
    Ganayonta rassawal karanna kiwwanam hari
    අසරණ මනුස්සයෙක්ට දෙයක් දෙනවට වඩා මෙයාලට දෙන එක පින් වැඩි කියලා නේ දායකයෝ කියන්නේ. උන්ම හදපු තියරි උන්ගේ පැවැත්මට
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,404
    49,787
    113
    සේදවත්ත
    අසරණ මනුස්සයෙක්ට දෙයක් දෙනවට වඩා මෙයාලට දෙන එක පින් වැඩි කියලා නේ දායකයෝ කියන්නේ. උන්ම හදපු තියරි උන්ගේ පැවැත්මට
    Ane magula ape side eka inna getawara wayase ganayek hemadama dekkama sir cigarette needda Beedi nedda