This video has been removed by the uploader
රට බේරගත්ත නායකයාට වත් කෙලෙහිගුණ නැති ජාතියක් සිංහලු![]()
රන්ජා හිරේ ඉද්දි රාජාන්ගනේ තේරෝ ඌ වෙනුවෙන් කතා කරානෙ, උපවාසත් කරා. ඒදවස් වල මේ හාමුදුරුවන්ට කෝල් එහෙම දෙනවලු.What is this
කවුද මේ අර කලු කැත කොට තඩි හාමුදුරුවෝද?.රන්ජා හිරේ ඉද්දි රාජාන්ගනේ තේරෝ ඌ වෙනුවෙන් කතා කරානෙ, උපවාසත් කරා. ඒදවස් වල මේ හාමුදුරුවන්ට කෝල් එහෙම දෙනවලු.
පස්සෙ හිරෙන් ආවම ඌ මේ පත්තෙ පලාතෙ ආවෙ නෑලු. ඊයෙ රන්ජා කෝල් කරලා කටහඩ වෙනස් කරලා කතා කරාලු මන් සරදියෙල් මේ කුනුහරප කියන හාමුදුරුවොද කතා කරන්නෙ කියලා. මේ හාමුදුරුවො ලග මුගෙ නම්බර් එක තිබිලා රන්ජා ඒක දැනගෙන ඉදලා නෑ. මේ රන්ජන් රාමනායක මහත්තයානේද කතා කරන්නෙ කියල ඇහුවම ඌ කට් කරාලු
ow owකවුද මේ අර කලු කැත කොට තඩි හාමුදුරුවෝද?.
naneඅඩෙ Video එක ඩවුන්ලොඩ් කරෙ නැද්ද
ow ow
nane
------ Post added on Apr 7, 2023 at 5:20 PM
ow, dekak dala thibuna dekama deleteඒ බන් රජාන්ගනේද වීඩියෝ එක දාල තිබ්බේ???
rajanganeකවුද වීඩියෝ ඵක දාල තිබ්බෙ?
අර විරිදු කාරයෙක්ටත් පලු යන්න බැනල දාල තිබ්බ එකක්. එකත් ඩිලීට් කරලා.ow, dekak dala thibuna dekama delete
rajangane
වදුරට අහවල් එක අහුවුනා වගේ වැඩක් මේ ඝනයටත් වෙලා තියෙන්නේ.හැම රෙද්දට අප්ලෝඩ් කරනවා.අර විරිදු කාරයෙක්ටත් පලු යන්න බැනල දාල තිබ්බ එකක්. එකත් ඩිලීට් කරලා.
අද අෆුයි හැබැයි මචන්. වෙනදට නම් වීඩියෝ 5ක් වත් දානවා දවසට. පියසිරි මහත්තය සල්ලි දාලද දන්නේ නැ ආපහු..වදුරට අහවල් එක අහුවුනා වගේ වැඩක් මේ ඝනයටත් වෙලා තියෙන්නේ.හැම රෙද්දට අප්ලෝඩ් කරනවා.