රන්ජන් මහ කැ@යෙක්

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    හාමුදුරුවො කොහොම හැසිරුනත් ඌට තිබුනා තම්න්ට කරදරයක් වෙලා ඉද්දි තමන් වෙනුවෙන් කතා කරපු කෙනෙක් නිසා ඒ ගැන කෙලෙහිගුනේ තියන්න .මේ හාමුදුරුවො ඕකා හිරේ ඉද්දි උපාවසෙකුත් කරා ඕකව එලියට ගන්න
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    This video has been removed by the uploader

    රට බේරගත්ත නායකයාට වත් කෙලෙහිගුණ නැති ජාතියක් සිංහලු ☹️

    What is this
    රන්ජා හිරේ ඉද්දි රාජාන්ගනේ තේරෝ ඌ වෙනුවෙන් කතා කරානෙ, උපවාසත් කරා. ඒදවස් වල මේ හාමුදුරුවන්ට කෝල් එහෙම දෙනවලු.
    පස්සෙ හිරෙන් ආවම ඌ මේ පත්තෙ පලාතෙ ආවෙ නෑලු. ඊයෙ රන්ජා කෝල් කරලා කටහඩ වෙනස් කරලා කතා කරාලු මන් සරදියෙල් මේ කුනුහරප කියන හාමුදුරුවොද කතා කරන්නෙ කියලා. මේ හාමුදුරුවො ලග මුගෙ නම්බර් එක තිබිලා රන්ජා ඒක දැනගෙන ඉදලා නෑ. මේ රන්ජන් රාමනායක මහත්තයානේද කතා කරන්නෙ කියල ඇහුවම ඌ කට් කරාලු
     
    Sen-lu

    Well-known member
  • රන්ජා හිරේ ඉද්දි රාජාන්ගනේ තේරෝ ඌ වෙනුවෙන් කතා කරානෙ, උපවාසත් කරා. ඒදවස් වල මේ හාමුදුරුවන්ට කෝල් එහෙම දෙනවලු.
    පස්සෙ හිරෙන් ආවම ඌ මේ පත්තෙ පලාතෙ ආවෙ නෑලු. ඊයෙ රන්ජා කෝල් කරලා කටහඩ වෙනස් කරලා කතා කරාලු මන් සරදියෙල් මේ කුනුහරප කියන හාමුදුරුවොද කතා කරන්නෙ කියලා. මේ හාමුදුරුවො ලග මුගෙ නම්බර් එක තිබිලා රන්ජා ඒක දැනගෙන ඉදලා නෑ. මේ රන්ජන් රාමනායක මහත්තයානේද කතා කරන්නෙ කියල ඇහුවම ඌ කට් කරාලු
    කවුද මේ අර කලු කැත කොට තඩි හාමුදුරුවෝද?.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    සමහර මිනිස්සුන්ට මොන දේ කලත් ආගමික ඇරියස් ඉස්සරහට එනව ඒ දේවල් වලට වඩා. රන්ජත් කුප්‍රකට ඇරියස් කාරයෙක්. මට හිතාගන්න බැරි ඇයි මේ තරම් ඇරියස්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අර විරිදු කාරයෙක්ටත් පලු යන්න බැනල දාල තිබ්බ එකක්. එකත් ඩිලීට් කරලා.
    වදුරට අහවල් එක අහුවුනා වගේ වැඩක් මේ ඝනයටත් වෙලා තියෙන්නේ.හැම රෙද්දට අප්ලෝඩ් කරනවා.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    වදුරට අහවල් එක අහුවුනා වගේ වැඩක් මේ ඝනයටත් වෙලා තියෙන්නේ.හැම රෙද්දට අප්ලෝඩ් කරනවා.
    අද අෆුයි හැබැයි මචන්. වෙනදට නම් වීඩියෝ 5ක් වත් දානවා දවසට. පියසිරි මහත්තය සල්ලි දාලද දන්නේ නැ ආපහු..